1. SP22614

    මැජික් ෆිෂ් නොහොත් කිල්ලි ෆිෂ්

    නළහඳයාගේ උනත් ඔය වගේ ලස්සනට පාට නැහැ බං,.. නිකං මඩ පාටයි,.. ඔලුව ඔඩ තියන සුදු ලපේ තමයි පේන්නේ,.. :rolleyes:
  2. SP22614

    සියලු කිරියන් වෙත

    උඹට මැසේජ් එන්නේ කොහොමද? උබ ගැන තමයි ඔය කියලා තියන්නේ,.. :rofl::P
  3. SP22614

    (͡° ͜ʖ ͡°) මුහුනු වෙනස (⊙.⊙(☉_☉)⊙.⊙)

    ඒකෙත් හැටි.... :rolleyes:
  4. SP22614

    මැදමූලන මරා ආශ්චර්යමත් ශ්‍රේණිගත කිරීමක

    23 wela,... mekata vote karanna epa ban,.. me yaka 1 unoth ehema apitamayi lajjaawa,.. :shocked:
  5. SP22614

    Samsung galaxy S5 Vietnam 4.4.2 KitKat මේ පොන් එක හොද ද?

    ගන්න එපා,... :no: ගත්තොත් පස්සේ උඹ දුක් වෙයි,.. :oo:
  6. SP22614

    මැජික් ෆිෂ් නොහොත් කිල්ලි ෆිෂ්

    මේ වගේ නෙමෙයි බන්,... මට මතක විදියට කලු පාට මාලුවෙක් හොඳට පේන්න කහපාට ඉරි තියනවා,... :rolleyes:
  7. SP22614

    මැජික් ෆිෂ් නොහොත් කිල්ලි ෆිෂ්

    හිටියොත් පික් එකක් දාපං,.. :cool:
  8. SP22614

    දුලානි අනුරාධා

    ඔහ්.. මෙ අර තැඹිලි පාට ජංගිය අඳින කුවිනි නේහ්,... :P
  9. SP22614

    ELAKIRI MIN MADURA

    :P:P:P
  10. SP22614

    මැජික් ෆිෂ් නොහොත් කිල්ලි ෆිෂ්

    ඔව් බන්, මාර විදියට දුක හිතෙනවා, ඒව මතක් වෙනකොට, අපේ ගෙවල් ලඟත් පොඩි ඇල පාරක පොඩි මාලු හිටියා, දැන් ඒක කුනු කානුවක් වෙලා, :oo: ඉස්සර ඒකේ හිටියා, කහපාට ඉටි තියන පොඩි මාලු වගයක්, නමනම් දන්නේ නෑ, රෑන් පිටින් ඉන්නේ, ටැන්කි වලට දැම්මට හරි යන්නේ නෑ, ටික දවසකින් මැරෙනවා, පික් එකක් හොයා ගන්න පුලුවන්...
  11. SP22614

    මැජික් ෆිෂ් නොහොත් කිල්ලි ෆිෂ්

    ඔව් ඔව් සොරි වෙන්න ඕනේ,... මට ටිකක් ටැපලුනා,... :sorry: මෙයත් ලංකාවට ආවේනික මාලුවෙක්,.. :cool:
  12. SP22614

    මැජික් ෆිෂ් නොහොත් කිල්ලි ෆිෂ්

    මල් පුලුට්ටා :cool:
  13. SP22614

    මැජික් ෆිෂ් නොහොත් කිල්ලි ෆිෂ්

    මෙකට කියන සිංහල නමක් තියනව හිටපං මතක් කරල කියන්න,.. :rolleyes:
  14. SP22614

    AC_කරමු

    ටී එෆ් එස් කුක්කු

    No contents