මේක තමයි රියල් රීසන් එක. මම delivery කරන කොල්ලෙක්ගෙන් ඇහුවා. ඌ කිව්වා packages එක පාර ගොඩක් deliver කරන්න සෙට් වෙනවා කියල. bulk එකක් එන්නෙ කිව්වා. ඉතින් on date deliver කරන්න බැරි වුණාම seller case දානවලු. පස්සෙ reason එක දාන්නෙ ඔය වගේ බොරුවක් තමයි. address වැරදියි, contact කරගන්න බැරි වුණා.. මම...