1. Candid-B

    ගඩාපි CNN ලෙෆ්ට් කරපු හැටි ඒ කාලෙ

    මම හිතන්නෙ යුද්ධ කාලෙ ගඩාෆි අපේ රටට ගොඩක් උදව් කරා. අපේ මහින්ද මහත්තයගෙ හොඳ යාළුවෙක්. :yes:
  2. Candid-B

    Fuck උනා සිංහලු ☹️

    ඔය ෂර්ට් 3 උබ අඳින්නැත්තම් මට දියන් හොඳේ. :D
  3. Candid-B

    Fuck උනා සිංහලු ☹️

    පාට යනව තමයි. දෙපාරක් තුන් පාරක් හෝදපන්. කොහොමද ඕක හෝදන්නැතුව ඇඳලා වැස්සකට තෙමුණොත් ? ලේ පෙරාගෙන වගේ ඉඳියි නේ ? :sorry:
  4. Candid-B

    මෙන්න කකුල් දෙකේ කොටි ගැන documentary එකක් රිලීස් කරලා සිංහලු..

    සිරා. සේරටම හේතුව සැකය බන්. සැකය නැති වෙලා සාමාන්‍ය මිනිස්සු එකට කාල බීල ඉන්නකොට දේශපාලකයොන්ට අපිව අවුල් කරන්න බෑ ලොවෙත්. අරුන් සිද්ධාර්ථන් කියන්නෙ සුපිරිම බුලට් එකක් යුක්තිය වෙනුවෙන් කතා කරන. මේ වගේ කොල්ලන්ට අනිවා අවස්ථාව දෙන්න ඕන.
  5. Candid-B

    අවුරුද්දට ම අහපු shocking ම news මට නම් මේක

    උබ කොහෙද ඉන්නෙ තාම BMICH එකේද ? :)
  6. Candid-B

    අවුරුද්දට ම අහපු shocking ම news මට නම් මේක

    ඉන්ද්‍රජිත් පොන්ස්ගෙ චැනල් එක නේද මේ ? :cool:
  7. Candid-B

    මෙන්න කකුල් දෙකේ කොටි ගැන documentary එකක් රිලීස් කරලා සිංහලු..

    දෙමළ යාළුවොන්ට කියන්නෙ. අපි සේරම අමතක කරල එකට ඉමු. ඇයි මරා ගන්නෙ. ඔයාලට ඔන තැනකට යන්න පුළුවන්. අපිටත් පුළුවුන්. හැමෝටම ඕන හැමෝගෙම නිදහස. අපි සහෝදරයෝ. :yes: :love2:
  8. Candid-B

    ග්‍රාමසේවක බැල්ලී කරපු බලු වැඩේ

    @AnuradhaRa ලැ නංගිද දන්නෑ. :P
  9. Candid-B

    විසේ වැඩිම ෆෝන්ස්ටාර්😋

    මම තව ආසයි Krystal Swift ට. අම්මෝහ් සැප කඳක්.
  10. Candid-B

    අතිශයින්ම දුර්ලභ අවස්ථාවක්

    මරු බන්. උන්ට දාන්න තියෙන්නෙ දස මහ යෝඨයොන්ගෙ නම්. වේළුසුමන, ගෝඨයිම්බර, නන්දිමිත්‍ර.. :love2:
  11. Candid-B

    බුද්දිය වඩන ලමා කතන්දර

    අඩෝ මේව කොහෙද තියෙන්නෙ ? අපේ අක්කගෙ පොඩි එකාට ගිහින් දෙන්න ඕන. :rofl:
  12. Candid-B

    කොහොමද වැස්ස

    අපේ වහල තෙමෙනවා බන් ඔය බාල්දි බේසම් තියල තියෙන්නෙ තෙමෙන තැන් වල. පොල් අතු දිරලා. අළුතින් සෙවිලි කරන්න ඕන.
  13. Candid-B

    අඩේ මේක පොඩ්ඩක් බලපන්

    මේක නම් මාරයි මචන්ලා. :love2:
  14. Candid-B

    පෞර්ෂ වර්ධනයට නොවරදින මග(Personality Building)

    මිය පරලොව ගිය @asliyanage උපාසක මහතාට පින් පිණිස ත්‍රෙඩ් එක බම්ප් කරන ලදී. :)
  15. Candid-B

    How to be socially confident... (moral story)

    @asanka+++ :yes:
  16. Candid-B

    Introvert da?

    මටත් තිබුණා.
  17. Candid-B

    ෆ්‍රොම් - FROM පට්ට නේද බන් ?

    බැලුවා. කතාව හොඳයි. :love2:
  18. Candid-B

    කටට

    කාල නැති නිසානේ බන් "ඇති" කියන වචනෙ පාවිච්චි කරේ. :P
  19. Candid-B

    පාර්සල් Scam එක ආවා ⚠️

    මට ආවෙ නෑ හැබැයි. පොන්නයොන්ට විතරද කොහෙද එන්නෙ. :yes:

    No contents