අන්නාසි
(අනානාස් කොමොසස්)
අන්නාසි බ්‍රොමිලියේසි කුලයට අයත් වේ. මෙහි මූලාරම්භය බ්‍රසීලය යයි සලකනු ලැබේ. එය අළුත් පලතුරක් වශයෙන්ද ටින්වල අසුරන ලද පලතුරක් ලෙසද (ජෑම්, චට්නි, කොඩියල්) ආහාරයට ගනු ලැබේ. වෙනත් බොහෝ පලතුරු වර්ග වලට වඩා දේශීයව සහ විදේශීයව පවතින ඉල්ලුම අධික නිසා මෙය වැඩි...