1. Candid-B

    අඩෝ වැහි පිරිත කියන අස්ස්සේ රතිඥ්ඥා දැම්මා බන්.. 😥

    තට්ටයෙක්ගෙ පුටුව අස්සට දාන්න ඕන. උඩ ගිහින් තට්ටෙ වදියි වහලෙ. :lol: අඩේ අර මොණර නැටුම් සමහර කෙල්ලො මාර ලස්සනයි නේ. මොණර නැටුම් කරන කෙල්ලෙක් බඳින්න තියේ නම් මරු බන් :love2:
  2. Candid-B

    මඩ පොකුනු වල ඉන්න මාලු

    ඌරුවතී වෙන්න ඇති. ජීවන විල මැද වැජබෙන කැකුළකි රූබර ඌරුවතී...:yes:
  3. Candid-B

    හැමදාම ගිටාර් එක ටියුන් කරන්න ඕනද බන්?

    Tune කරන්න ඕනේ නෑ. Autotune දාල ගහපන්.🙂
  4. Candid-B

    හැමදාම ගිටාර් එක ටියුන් කරන්න ඕනද බන්?

    Disparado movie එකේ මේ සින්දුව ගහල පෙන්නපන්.
  5. Candid-B

    හැමදාම ගිටාර් එක ටියුන් කරන්න ඕනද බන්?

    හොටෙල් කැලිෆොනියා ගහල පෙන්නපන්. 😍
  6. Candid-B

    පොල් හොරු

    Disappointed, bro...! You know what? I don't see any bit of difference between the coconut thief and you.😑
  7. Candid-B

    එයාගෙ නම මන්ත්‍රයක්..

    ඉතින් උබ ඒකිට propose කරල කසාද බැඳපන්කෝ. අඩෝ මරු බන් ටී බනිස් ගෙඩියක් වගේ ❤️
  8. Candid-B

    පොල් හොරු

    එහෙම කියන්න එපා. කෝ මනුස්සකම? පොල් ගෙඩියට යට වෙලාද? 😣
  9. Candid-B

    පොල් හොරු

    ඉතින් සෙන්සර් ලයිට් දාපන්කෝ. පොල් කඩන්න එනකොට ලයිට් පත්තු වෙනවා. ඊට පස්සේ ඌ හැරිලා යයි. මිනිස්සුන්ට තුවාලයක් වෙන උගුල් අටවන්න එපා බන්. බ්ලේඩ් ගහන එක නම් පව් වැඩක්. 😣
  10. Candid-B

    පොල් හොරු

    අම්බෝ 😩😑
  11. Candid-B

    පොල් හොරු

    අපෝ පොල් කඩනවට ඕක කෘර වැඩියි බන්. ඔහොම උගුල් අටවන්න එපා බන්. හිරිවටුනා කියවනකොටත්. මාත් සමහර දවස් වලට එනවා. 😣
  12. Candid-B

    එයාගෙ නම මන්ත්‍රයක්..

    මචන්ල අර සුද්දා කියන සින්දුව මරු නේද? උන් දෙන්නගේ ලව් එකත් මරු. ❤️ සමහරවිට මෙලහට උබලා බලලත් ඇති.
  13. Candid-B

    පොෂ් වෙන්න ආසද?

    අචිනි පචිනි ගොරකා පචිනි අම්මා ගෙනා මුතුකුඩේ.. අව්වෙන් තිබ්බා වේළුණා.. ගෙට ගත්තා පිච්චුනා.. අම්මෙ මගේ බාට දෙකේ නම කියන්නකෝ.. DSI.. ටකා ටිකා ටුකා..
  14. Candid-B

    NSB Bank helo

    nsb bank
  15. Candid-B

    Kurusa dilann pons Den Sepada

    තට්ටයෙක්ට රිදිලා
  16. Candid-B

    තනි රෝදයෙන් යන්න එපා කිව් නිසා තරුණයින් පිරිසක් එක්ව තිදරු පියෙකුට හෙල්මට් වලින් පහරදෙයි

    "තනි රෝදයෙන් යන්න කිව් නිසා තිදරු පියෙක් තරුණයින් පිරිසකට හෙල්මට් වලින් පහරදෙයි" - ලෙස නිවැරදි විය යුතුයි.
  17. Candid-B

    එදිනෙදා ජීවිතයට වැදගත් කුසලතා

    මරු කුක්කු. මල්ලිව නම් ඇහැරවන්න එපා පීස්. ඇහැරුවොත් කිරි වමනෙ දම්මන්නම වෙනවා ආයෙ නිදි කරවන්න. :(
  18. Candid-B

    බෝගල මිනිරන් පතලේ භෝජනාගාරයක්

    වෙන තැනක් තිබ්බෙම නැද්ද දන්නෑ. :rolleyes2:

    No contents