මාසෙන් 6k organic followers ගත්ත page එකක් නම් ඒක අතාරින්න එපා බං. Jan 22, 2027 වෙනකන් original content විතරක් දාලා තියාගනින්, ඒ අතර Page Quality එකේ තියෙන inauthentic engagement violation එක ආයෙත් හොඳට බලලා third-party app/admin access මොනවා හරි සැක සහිත ඒවා තිබුණොත් අයින් කරපන්.