තියෙන්න පුළුවන්. අපේ සෝල සිස්ටම් එකේ වැඩිම gravitational force එක තියෙන්නෙ බ්රහස්පති ග්රහයාගෙනෙ. තාම black hole හරියට discover කරල නැති නිසා ඉතින් Interstellar කියන්නෙත් නිකන් සුරංගනා කතාවක් විතරයි. පෘථිවියට ආසන්නතම black hole එක BH1 නෙ. ඉතින් ඒක තියෙන්නෙත් ආලෝක වර්ෂ 1500ක් දුරින්. ඒ කියන්නෙ...