මචන් 2mbps outdoor router package එකෙන් අද කාලේ googleවත් හරිහැටි ලෝඩ් වෙන්නේ නැති එකේ පුදුමයක් නෑ, ඒ package එක දැන් අයින් වෙලා වගේ. fiber cover වෙන තැනකට මාරු වෙන එක තමයි හොඳම වැඩේ. TRC online complaint portal එකෙන් complaint එකක් දාලත් බලපන්, එහෙම දැම්මම dialogලාගෙන් proper reply එකක් එනවා...