March 8, 2023 at 6:47 am | lanka C news
හදිසි හෘදයාබාදයක් හේතුවෙන් අනුර කුමාර දිසානායක මහතා නැවතත් රෝහල් කර ඇති බව අප C news ජාලය හට දැනගන්නට ලැබුණා. කොළබ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත අද අළුයම 3ට පමණ ගිලන් රථයක් ආධාරයෙන් ගෙනගොස් තිබෙනවා. අසාධ්‍ය තත්වයක් නොමැති බවත් වැඩිදුර ප්‍රතිකාර සහ...