1. NUHIRU

    FREE - ULTRA BRIGHT -MINI LED TACTICAL FLASHLIGHT

    ඕවා ස්කෑම්.. ෂිපින්ග් ෆී එකෙන් කවර් වෙනවා ඕක.අයිටම්ස් පට්ට බාලයි
  2. NUHIRU

    Hotels/Resorts තියෙන උන් ඇතුලට..

    Hotels/Resorts තියෙන උන් ඇතුලට.. හොටෙල්/රෙසෝර්ට්ස් අයිතිකාරයෝ නැද්ද කිරියේ..
  3. NUHIRU

    අක්කල බැදල ඉන්න අය,

    අනිත් කපල් දිහා බලද්දි ,දැන් මම ත් අසම්මත නෑ කියලා දැනෙන නිදහස . පහුවෙද්දි ඕවා තේරෙන්නේ ගොඩක් උන්ට
  4. NUHIRU

    අක්කල බැදල ඉන්න අය,

    අවුරුදු 10ක් වැඩිමල් අක්කෙක් එක්ක සිරා ලවක් තිබුණා කාලයක්. පස්සේ නතර කළා මම. අක්කෙක් එක්ක ලව් කරලා, නංගියෙක් එක්ක ලව් කරද්දි පුදුම නිදහසක් දැනෙන්නේ. හැබැයි, පට්ට බඩ්ඩ අක්කා
  5. NUHIRU

    SLT 4G Bye

    Okkoma 1i..:oo::oo: :P:P :D:D
  6. NUHIRU

    SLT 4G Bye

    mata mathaka wdyta connection fee 2400i. router fee 1k ne .10% deepu GB walatath kelawala un. Usage history eketh ne use kala kiyala 10% serama
  7. NUHIRU

    SLT 4G Bye

    check kala mchan.signal bar 1k tbunu hnda gattha. welawakata 20Mbps. welawakata 1Mbps wath ne
  8. NUHIRU

    SLT 4G Bye

    bar 1k tbuna signal. drop wena case ei kyla kawda bn danne
  9. NUHIRU

    SLT 4G Bye

    ehemawa karanna ona,tnx mchan
  10. NUHIRU

    SLT 4G Bye

    :(
  11. NUHIRU

    SLT 4G Bye

    පොඩි ඔෆිස් එකක් ටවුන් එකෙ තියෙන්නේ. ගම්පහ ඉඳන් 30 km විතර දුරක ඉන්නේ මං.ඒ හන්දා ගම්පහින් එන්නේ නෑ
  12. NUHIRU

    SLT 4G Bye

    Huawei B310-925 රවුටර් එක ද?
  13. NUHIRU

    SLT 4G Bye

    පොඩි වෙනස්ක්නෙ තියෙන්නෙ මචං SLT pkgs එක්ක. නේද ?
  14. NUHIRU

    SLT 4G Bye

    tnx..
  15. NUHIRU

    SLT 4G Bye

    Huawei ,
  16. NUHIRU

    SLT 4G Bye

    installment wdyta puluwan da bill 1 pay krnna ?
  17. NUHIRU

    SLT 4G Bye

    ආසාවෙන් අරං මාසයයි. වෙලාවකට පට්ටම ස්ලෝව් වෙනවා.වෙලාවකට මුකුත් වෙන්නෙ නෑ. කම්ප්ලේන් වලදි නම් අන්තිමයි. ඩයලොග් ගන්න කියලා බැලුවෙ. යූස් කරන අය කියමු බලන්න ඩයලොග් සර්විස් එක හොඳද නරකද කියලා. ඒ වගේම, ඩේටා ඉබේ අඩුවෙන එක ගැනත්.SLT නඩු දායි ද මට? :(:(:(

    No contents