මටත් පොඩි කොල්ලෙක් හිටිය නම්. ඒත් තාම බඳින්න කෙල්ලෙක් වත් නෑ නෙ :-( . මරු තාත්තලා උබලආසයි දැක්කම:love2:. හොඳට උගන්නපල්ලා. සාම්ප්රදායිකව උගන්නන එක අම්මට පවරල නිකන් ඉන්න එපා.පොඩි උන් හෙන curious. ප්රශ්ණ අහනවා නිතරම "මේක වෙන්නෙ කොහාමද, ඒ ඇයි ?" ඒවා අහනවා. ඒවා කවදාවත් උත්තර නොදී ignore කරන්න...