1. Candid-B

    තනියෙම ඉන්න කොට සෙල්ෆ් ඩෙෆෙන්ස්

    මට පේන්නෙ උබ ඒ ෆීල්ඩ් එකේ ඉඳල එක්කො පුනුරුත්තාපනය වෙලා ආපු එකෙක් වගේ. නැත්තම් ඕව ගැන කවුරුත් ඔය තරම් worry වෙන්නෙ නෑ. ඔයිට වැඩිය වොරි වෙන්න ඕන දේවල් කොච්චර තියේද ජීවිතේ.
  2. Candid-B

    Made in sri lanka

    ඔක්කොම හරි. මුන්ට ලස්සන පෙනුමක් ගන්න බෑනේ. ඉස්සරහ නිකන් ගූ ගොඩක් වගේනෙ.:angry:
  3. Candid-B

    අම්මට බැනෙනවා

    :love::yes::yes:
  4. Candid-B

    අම්මට බැනෙනවා

    උබ හොඳයි ඒකයි උබට ආයෙම වැරැද්දක් කරේ කියල හිතෙන්නෙ. අනිත් සැරේ හිතලම කේන්ති යන එක අඩු කර ගන්න.:yes:
  5. Candid-B

    රත බෙහෙත් කියල දෙයක් බබාට දුන්නද?

    ගම්මිරිස් පිබිනව කියන්නෙ මොකද්ද බන් ? නහයට ගම්මිරිස් දානවද හචිං යන්න ? :sorry:
  6. Candid-B

    රත බෙහෙත් කියල දෙයක් බබාට දුන්නද?

    ඒ මොකක්ද බන් රථගායට දෙන එකක්ද ?:confused:
  7. Candid-B

    මට පුකේ අරින්න දනවා

    පුකේ අරින්නයි ගොන් කතා කියන්නයි.. මීන් මතූ කරන්නෙ නෑ ආරාධනා.. මේක මාව මරන්න හදනවා.. කියන ත්‍රෙඩ් එකට දාපු farcical thread එකක් නේද ?:rofl:
  8. Candid-B

    Ranjan hirunika eeya yako

    බලන්න අපේ තියෙන හැදියාව.:dull:
  9. Candid-B

    දීගොඩ කුමාර

    දියගොඩ කුමාර ගාවට ගියාම මේ සින්දුව කියන්න ඕන හැම ලෙඩාම. පාඩම් කරන් එන්නත් දෙනවා .:yes: දියගොඩ සැම තැන කිරි ඉතිරේ.. ගස් වැල් කිරි මුහුදේ කිමිදේ.. මද මුදු සුළඟින් අප නැලැවෙන්නේ බැබැළෙන සඳපානේ...:cool:
  10. Candid-B

    මේ ඉන්නෙ මම

    :cool: :rofl: ------ Post added on 1661945741
  11. Candid-B

    මානසික රෝග නිට්ටාවටම සුවකළ හැකිද?

    උබ මං ගැන දන්නෙ නෑ. මේක බලපන් ගිහින්. :sorry:http://www.elakiri.com/forum/showthread.php?t=1696846
  12. Candid-B

    Strawberry Nangi

    මොකටද ඒක හොයන්නෙ ? අතේ ගහන්නද ? :oo:
  13. Candid-B

    මානසික රෝග නිට්ටාවටම සුවකළ හැකිද?

    නෑ මචන් මටත් තියෙනවා Social Phobia. මම බෙහෙතුත් ගත්තා. බෙහෙත් බොන එක නැවැත්තුවා. සාමාන්‍යය දුරට දැන් අඩුයි. :yes:
  14. Candid-B

    මානසික රෝග නිට්ටාවටම සුවකළ හැකිද?

    :yes: ඔවු මචන්. නිට්ටාවට කියන වචනෙ තේරුමක් නෑ බ්‍රෝ. සතුටින් සුවෙන් ඉන්න. උබට නිට්ටාවට හොඳ කරගන්න පුළුවන් ලෙඩක් කියපන් මට. කම්මුල්ගාය(mumps),පැපොල(chickenpox) වගේ දේවල් හැදුණම නම් අපේ immune system එකෙන්ම ඒකට නැවත නොවැළඳෙන්න resistant immune එකක් හැදෙනවා. ඒ වගේ ලෙඩ දෙක තුනක් විතරයි තියෙන්නෙ...
  15. Candid-B

    මානසික රෝග නිට්ටාවටම සුවකළ හැකිද?

    විනිල් මහත්තයා අපට දීපු ජාත්‍යන්තර මිළ නිසා අපි ගොඩ ගියා මල්ලි..:love:
  16. Candid-B

    මේක හරිද? - IUPAC

    කාබන් එක අණුවයි හයිඩ්‍රජන් අණු 3යි. මේ මොනාද බන් ? මීතේන් වලට කිට්ටු මොනා හරිද ? මට මතක විදියට මීතේන් වල H4 තියෙනවනෙ හුත්තො. :oo:
  17. Candid-B

    විදේශීය කිරි පිටි වර්ග ආනයනය සම්පූර්ණයෙන

    අපෝ මම නම් පිටි කිරි බොන එක නවත්තල මැස 6ක් විතර වෙනවා. ඒ වෙනුවට බොන්නෙ කෝපි.:D
  18. Candid-B

    ඒලකිරි බයිසිකල් club

    දේවදාසි නුබ කෝවිල් බිමේ තනිවුණ... මාළිගාව නුබ ගාවයි හිතේ ඉදිවුණ.. සුවඳ පොට්ටු නළලෙ තියා තිලක අන්දන.. දවස ළගයි මම ඉන්නම් ඇඟිළි ගැන ගැන.. සදාකාලිකයි හිත්වල බැන්ද ආලය.. දරාගන්නෙ කෝමද මම හිතේ වේගය.. පූසාරී ළඟ එනවා කරච්චල් මට.. පාත්වෙයං කෝවිල ළඟ එපා ඉන්නට..

    No contents