1. Candid-B

    අම්මෝ..පස්ස(Ass)

    පයිය නැග්ගා™
  2. Candid-B

    Multimeter smoked

    හකෝ ඕකෙ V+ එකටනේ + ගහන්න ඕන. ඉඳකින්.:rofl:දැන් ඉතින් ෆියුස් එක දාපන්.
  3. Candid-B

    Blitz Wolf Recurve Bow Unboxing & Review

    කැරි වඳුරා.:D
  4. Candid-B

    වැඩ කල් දැමීම නතර කරන්නේ කෙසේද?

    තෑන්ක්ස් මචන් මගේ තියෙන ලොකුම weakness එකක් තමයි කම්මැළිකම. ඒක කොහොම හරි නැති කර ගන්න ඕන.
  5. Candid-B

    Blitz Wolf Recurve Bow Unboxing & Review

    උබේ ඩ්‍රෝන් එක උඩ යවල ඒකට Bow එකෙන් aim එකට තියපන්. ඒකට වැදෙන්න විදින්න ඔට්ටුයි බෑ උබට.:yes:
  6. Candid-B

    hacking

    මේකිට ගහපු උන් ඉන්නවද එළකිරියේ ?:dull:
  7. Candid-B

    The Meme Thread - Part 3

    අම්මෝහ් ඒ කෑල්ල..:P
  8. Candid-B

    Snake Charmer

    අර රිලව පවු නේද බන්. සත්ව හිංසා බන්. මට නම් හරිම දුකයි ඕව බලන්න. ඒ නිසා මම පොඩි කාලෙවත් අම්මට තාත්තට කියල නෑ ඕව බලන්න ඕන කියල. මම පොඩි කාලෙ ඉඳන් හරිම සෙන්සිටිව් බන්. මිනිස්සු ගැන නම් දුක හිතෙන්නෙ නෑ වැඩිය. ඒත් සත්තු ගැන නම් පුදුම දුකක් හිතෙනවා. කොච්චර අසරණද. captivity :no:
  9. Candid-B

    Snake Charmer

    වඳුරට කැරි වඳුරා කියන්න එපා යකෝ. ඌට කතා කරන්න පුළුවන්නම් තෝ වගේ දත නැති පොන්නයෙක් දැක්කෙ අද කියයි. :nerd:
  10. Candid-B

    ITN ඒක නිවැරදි කලාට ස්තුතියි!

    මේ උබ දොස්තර කෙනෙක් නේද ? :D
  11. Candid-B

    සිංහල අයට දෙමළ ඉගෙනගැනීමට අමාරැයි.

    :yes::yes::yes: ඇත්තටම ඔවු.
  12. Candid-B

    පුංචි Cinematic උත්සහයක්! ඔබේ උදව් අවශ්‍යයි..

    නියමයි. මම නිකන් කියන්නෙ. කිව්වට තරහ වෙන එකක් නෑ. කැමරාව හෙලවෙන්නෙ නැතුව වීඩියෝ එක ගන්න. ට්‍රයිපොඩ් එකක් පාවිච්චි කරන්න. වීඩියෝ එක ලස්සනයි. පටන් ගද්දි සහ වීඩියෝ එක ඉවර වෙද්දි audio smooth fade කරන්න. තරහ නෑ නේ ?:D
  13. Candid-B

    හඟුරන්කෙත වලපනේ පැත්තෙ..

    :love: මන්දාරම් නුවර. මේ කාලෙ සීතලයිද දන්නෙ නෑ. පට්ටම ප්ලේස් එක.:love: ටිකක් දුරයි හඟුරන්කෙත ඉඳල. 40ක් විතර ඇති.
  14. Candid-B

    හඟුරන්කෙත වලපනේ පැත්තෙ..

    හඟුරන්කෙත පට්ටම ලස්සනයි බන්. වංගු තියෙනවා. වික්ටෝරියා ඩෑම් එක බලන්න. ඒ ළඟ තියෙන්නෙ මතක විදිහට. පොඩි උන් ඉන්නව නම් පෙන්න්න. පොඩ්ඩක් කෝල් එකක් දීල යන්න අළුත් අවුරුද්ද නිසා වහලද දන්නෙ නෑ. ඔය පැත්තෙ පාළු පාරවල් වල අලි ඉන්නවා. පරිස්සමෙන් යන්න.:love:
  15. Candid-B

    car eka hiruna

    ටිපෙස් ටිකක් ගෑවොත් පේන එකක් නෑ.
  16. Candid-B

    Dialog unlimited youtube free !!!!

    අන්ලිමිටඩ් දෙයි පකක්. -මීට එටිසැලාට්
  17. Candid-B

    මේක දැනිල තියෙනවද?

    ඒ මොන හුත්තක්ද බන් ඒ වෙලා තියෙන්නෙ ? තරහ ගිහිල්ල වැඩි වුණාමද වෙන්නෙ ?:oo:
  18. Candid-B

    අලුතින් ඉඩමක් මිලදී ගැනීමේ පටිපාටිය

    ko ko kattiya ath ussala support ekak denna.. huuwak onee..:)
  19. Candid-B

    ඔබත් SLT සාපයට ලක්වූවෙක්ද?

    ඩයලොග් එකෙන් මොනාද බන් දුන්නෙ ? බෝනස් ඩේටා දුන්නද ?:oo:

    No contents