උබ කරඬුවට වඳිනකොට පසඟ පිහිටවලා වඳින්න. ඒ වගේම දළදා මාළිගාවට යනව නම් වැල් බෝධියත් වඳින්න.(ගස් ගල් වඳින්න කියනව නෙමෙයි, මම වාසනාවන්තයි, මට හොඳ අධිශ්ඨාන ශක්තියක් තියෙනවා, මම පින්වන්තයි කියල හිතල ආත්ම ශක්තිය වැඩි කරගන්න.) පුළුවන් නම් ටිකක් හිත එක අරමුණක තියන් බෝ ගස් හෙවණෙ වාඩි වෙලා ඉන්න. ඒ වගේම...