1. Dexter-D

    පොල් වතුර.

    Great Post..Thanks for Sharing :love::love::love:
  2. Dexter-D

    LANKA PURA

    පට්ට මචන් :love::love:
  3. Dexter-D

    අත් වැඩ (.)(.)

    Bump
  4. Dexter-D

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    අම්මෝ පට්ට :love::love::love:
  5. Dexter-D

    ~Personal loans කතන්දරේ දැනගමුද~

    මචන් මට loan එකක් ගන්න ඕන මගේ TOP-UP DEGREE එකට.. 250,000/= තමා ඕන කරන්නේ. මන් JOB එකක් කරනවා 25,000/=ක් තමා SALARY තියෙන්නේ දැනට..මේ මාසේ 20 වෙන්න කලින් ගන්නත් ඕන..මොකක්ද හොඳම OPTION එක යන්න පුළුවන් ? :nerd::nerd::nerd:
  6. Dexter-D

    Student Loan එකක් ගන්න

    Thanks Machan :love::love::love: Rep +++
  7. Dexter-D

    Student Loan එකක් ගන්න

    Thanks Bro :love::love::love: Rep +++
  8. Dexter-D

    Student Loan එකක් ගන්න

    Thanks Bros :love::love::love: Rep +++
  9. Dexter-D

    Student Loan එකක් ගන්න

    Thanks Bro :love::love::love: Rep +++
  10. Dexter-D

    Student Loan එකක් ගන්න

    මචන්ලා... මට Student Loan එකක් ගන්න ඕන මගේ Top-Up Degree එක කරන්න..Cost එක යන්නේ 250,000/= වගේ. මන් දැනට job එකක් කරනවා..ගන්න පුළුවන් හොඳ Bank එකක් Process එක කොයි වගේද කියල දන්න අය විස්තර කියන්න :P:P:P
  11. Dexter-D

    Tsunami wela Aurudu 10i Paraliya pics out for the first time: Viwes Disgration advise

    කොච්චර දේවල් නම් නැති උනාද :(:(:(
  12. Dexter-D

    අවුරුදු 20 දි ජීවිතය දිනූ හිතුවක්කාරයා - Exclusive

    ඇත්ත නැත්ත නම් මමත් හරියටම දන්නේ නැ...ඒත් පොරගේ තමා ඔය service එක..ideamart එක්ක promote කරන්නේ..මගේ යාලුවා නම් කිවේ income reports දැක්ක කියලයි...හිතන තරම් වැඩකාරයෙක් නෙමෙයි පොරගේ luck එක කියලත් කිවා...වැඩේ කියන්නේ මගේ යාලුවත් invest කරලා තියෙනවා අලුතින් app එකක් create කරන්න :yes::yes::yes:
  13. Dexter-D

    අවුරුදු 20 දි ජීවිතය දිනූ හිතුවක්කාරයා - Exclusive

    https://www.youtube.com/channel/UCG1eHQd9mqEPzuIdqW1i1vQ/videos ඒක app එකක් නෙමෙයි වගේ මචන්..service එකක්..:confused::confused::confused:
  14. Dexter-D

    අවුරුදු 20 දි ජීවිතය දිනූ හිතුවක්කාරයා - Exclusive

    පොර තමයි මචන් Dialog Ideamart එකත් එක්ක එකතු වෙලා Locate me කියන service එක promote කරන්නේ...ඒ concept එක පොරගේ උනාට දන්න විදියට usa developer කෙනෙක් තමයි app එක create කරලා තියෙන්නේ...:yes::yes::yes: Ideamart ලට ඕකෙන් එන monthly income එකෙන් 30% යනවලු. 70% යන්නේ app එක අයිති එකාට ඒ කියන්නේ...

    No contents