1. UbeThaththa

    New Zealand farming salary..

    උබව එහෙට ගන්න එකක් නෑ කුරුමිනියෙක් නිසා, වගාවට හානි කරයි කියල :ROFLMAO: 🆙 පැටව් අරං යනකොට අම්ම පස්සෙං එනව දැක්කම දුක හිතුන 🙁
  2. UbeThaththa

    මෙයාලගේ නම් හොයන්නේ කොහොමද?

    බිජ්ජ ලෙප්ට් නේත? හොස්පිට්ල් එකේ නමත් "බිජු හොස්පිට්ල්", නමේ හැටියට වැඩ :ROFLMAO:
  3. UbeThaththa

    හුජ්ජ මල්ලෙන් ළමයෙක් සයිස් හුජ්ජ ගලක් වදපු අමුතු අ‍ැටේ කළු කැත කොට පොන්නයා ජාත්‍යන්තරයට යයි.

    ඔව්, මේ ගල හම්බෙලා තියෙන්නෙ මුත්‍රාශයේ, හැබැයි වකුගඩුවලත් ලොකු ගල් හැදෙනවලු, මෙතෙක් හම්බුන ලොකුම ගල 800g, ඒකත් ලංකාවෙන් The largest officially recorded kidney stone was removed in Sri Lanka in 2023. Length: 13.372 cm (5.26 inches) Width: 10.55 cm (4.15 inches) Weight: about 800 g (1.76 lb)...
  4. UbeThaththa

    හුජ්ජ මල්ලෙන් ළමයෙක් සයිස් හුජ්ජ ගලක් වදපු අමුතු අ‍ැටේ කළු කැත කොට පොන්නයා ජාත්‍යන්තරයට යයි.

    මම හිතන්නෙ ගල පොඩි කාලෙ වකුගඩුව, මුත්‍රාශයට සම්බන්ද කරල තියෙන බටේට ආවොත් තමයි තරු පේන්න ගන්නෙ, වකුගඩුවෙ තිබුන කියල රිදෙන්නෙ නෑ දන්න අය විස්තර කරන්න
  5. UbeThaththa

    බෝධි පූජා කරාට ලැබෙන දෙයක් නෑ. තමන්ගෙ ප්‍රශ්න විසදගන්න ඕන තමන්මයි.

    Yes, as I said before it's about confidence, praying alone is not going to do anything for anyone
  6. UbeThaththa

    🇺🇸අනේ මන්දා ඔහේ හිගිල්ලා මිනිස්සුන්ට බල්ලෝ බළල්ලු ගානට වෙඩි තියනවා, මේ වගේ රටවල් වල ඉන්නවා කියන්නේ පුරුවේ කරපු පව්.

    මමත් අහන්ඩ ගියේ ඕක රෝඩ් ඇක්සිඩන්ට් වලින් 9300කට 1ක් මැරෙනව වෙඩි තියාගෙන 7500කට 1ක් මැරෙනව
  7. UbeThaththa

    බෝධි පූජා කරාට ලැබෙන දෙයක් නෑ. තමන්ගෙ ප්‍රශ්න විසදගන්න ඕන තමන්මයි.

    බුදුහාමුදුරුවො කිව්වත් නැතත් සමහර බෞද්දයො විශ්වාස කරනව යම්කිසි සහනයක් ලබා ගන්න පුලුවන් කියල, ඒ ආත්ම විශ්වාසය විබාගයක් පාස් වෙන්න, අසනීපෙකින් පෙලෙන කෙනෙක්ට වගේ දේකට වැදගත් වෙන්න පුලුවං
  8. UbeThaththa

    බෝධි පූජා කරාට ලැබෙන දෙයක් නෑ. තමන්ගෙ ප්‍රශ්න විසදගන්න ඕන තමන්මයි.

    ඕකත් හරියට උබල දෙයියන්ට යාඤා කරනව වගේ වැඩක්
  9. UbeThaththa

    බෝධි පූජා කරාට ලැබෙන දෙයක් නෑ. තමන්ගෙ ප්‍රශ්න විසදගන්න ඕන තමන්මයි.

    බෝධි පූජා හොදයි හිතට සහනයක්, විශ්වාසයක් ඇති කරගන්න
  10. UbeThaththa

    Deshani Nehara 🐫🦶🏻 • 🌝🌚•

    උබේ පුතාලද / ගෝලයොද මුං? 👇
  11. UbeThaththa

    ඕස්ට්‍රේලියා යාමෙන් වලකින්න!

    පිටරට ඉන්න උන් දැන්ම මූදෙ පීනන්ඩ ඉගෙන ගනිල්ලා
  12. UbeThaththa

    Rihanna හම්මේ ඉතින්

    අඩු කුලේ ගති අරින්ඩ බෑ සල්ලි තිබුන, ප්‍රසිද්ද උනා කියල
  13. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මොනා උනත් පුටිනා යාලුවො උදව් කරේ නෑ කිය කිය ඇඩුවෙ නෑ
  14. UbeThaththa

    Dog vs Robot

  15. UbeThaththa

    Deshani Nehara 🐫🦶🏻 • 🌝🌚•

    කවුද යකෝ පාරෙ ඇවිදිනකොට බැක්ග්‍රවුන්ඩ් එකේ සිංදු කියන්නෙ? අපිට ඔහොම වෙන්නෙ නෑනෙ :unsure:

    No contents