1. UbeThaththa

    බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමර් ඉල්ලා අස්වීමට තීරනය කරයි

    අවුරුදු 7ක් තුල අයින් උන හයවෙනි අගමැති බ්‍රිතාන්‍යයේ ඇන්ඩි බර්නම් ඊලග අගමැති වෙයි කියල කියන්නෙ බ්‍රිතාන්‍ය යුරොපියන් යූනියන් එකෙන් අයින් වෙලත් අවුරුදු 10 https://edition.cnn.com/2026/06/22/world/live-news/keir-starmer-uk-pm මුං ෂ'ට් මාරු කරනව වගේ අගමැතිල මාරු කරන්නෙ මොකද? :unsure:
  2. UbeThaththa

    Share market advice needed

    ඌට නොදී ඉන්න බෑ දවසක් දෙකක් යයි අකවුන්ට් එක හදන්න උබ කොහොම ට්‍රේඩ් කරත් ඌට කමිශන් එක යනව
  3. UbeThaththa

    Share market advice needed

    ඔන්ලයින් ට්‍රේඩිං අකවුන්ට් එකක් ඉල්ල ගනිං බ්‍රෝකර්ගෙන්, උබටම බයි / සෙල් කරන්න පුලුවං, හරියට දැනගෙන කරපං
  4. UbeThaththa

    මේ වගේ බෙරත් එක්ක යන මියුසික් තියෙන ඒවා මොනවද..

    මේකට ගහන්ඩ ඉතිං වෙන මුකුත් ලොවෙත් නෑ, 2:10 ඉදල 6:40 වෙනකං විනාඩි 4.5 ඩ්‍රම් සෝලෝ එක
  5. UbeThaththa

    මේ වගේ බෙරත් එක්ක යන මියුසික් තියෙන ඒවා මොනවද..

    නැතුව උට්ටො ඔය කෙලල අරින්නෙ පියානෝද?
  6. UbeThaththa

    මේ වගේ බෙරත් එක්ක යන මියුසික් තියෙන ඒවා මොනවද..

    බලහං මේක හොදද කියල, ගොඩක් බෙර ගහනව මේකෙ
  7. UbeThaththa

    නාසා එකෙන් එලියට දාන පිංතූර ගැන මේ සීන් එක දැනන් හිටියද උඹලා?😍😍

    යකෝ මම විතරනෙ නාසා එකට ලියුං ලියල නැත්තෙ :unsure:
  8. UbeThaththa

    කටින් පුටින්ගෙ Moscow Oil Refinery

    සෙලෙන්ස්කිට දුන්න ගරු නම්බු නාමයක් ආපහු අරගෙන පෝලන්තෙන් Poland strips Zelensky of top state honour over WWII dispute
  9. UbeThaththa

    මූ බුෆේ එකට ගියා වගේ

    ඔක්ස්පෙක' කියන්නෙ මේ කුරුල්ලට, සත්ව ලෝකෙ ක්ලීනර් / ශල්‍ය වයිද්‍ය
  10. UbeThaththa

    වෙසක් සන්ස්කෘතික අන්ඟ

    අදත් හිතේ හැටියට නානව නේද සිංහවංසයො? :ROFLMAO:
  11. UbeThaththa

    Answered අඩු මුදලකට හොද අත් ඔරලෝසුවක් ගන්නෙ කොහොමද?

    ගන්න හොද ශොප්ස් ගැනත් දාන්න

    No contents