1. UbeThaththa

    රූපෙන් සින්දු guess කරන්න

    කදු පා....ර ඈ...ත අයිනේ... සඳ රෑ...ක ඈ.... සිනාසේ...
  2. UbeThaththa

    ආනාපානසති භාවනාව මගින් දෙවියන්, ප්‍රේතයන් සහ නොපෙනෙන ලෝකය සමග සම්බන්ධ වෙන විදිහ

    ඒ කියන්නෙ ලෝකෙ කිසිම දෙයක් නැද්ද? මේ ටයිප් කරන මමත් නැද්ද?
  3. UbeThaththa

    කෝමාරිකා දාල ජිංග ජිකා කරලා දුලන්ගී අක්කි

    උබ උබටම ඇරගත්තද කෝමාරිකා දාල ඉන්දරේ? :ROFLMAO:
  4. UbeThaththa

    ආනාපානසති භාවනාව මගින් දෙවියන්, ප්‍රේතයන් සහ නොපෙනෙන ලෝකය සමග සම්බන්ධ වෙන විදිහ

    එතකොට මනසින් හදා ගත්ත සංකල්ප හැර ඇත්තටම කිසිම දෙයක් නැද්ද?
  5. UbeThaththa

    Need to buy used Buisness grade laptop

    බිස්නස් ග්‍රේඩ් කියන්නෙ මොනාද බං? හයි එන්ඩ් එව්වද?
  6. UbeThaththa

    මුස්ලිම් වරුන් පලවා හරින්න එංගලන්තයේ Crusaders කුරුස අතට ගනී.

    ජේසු කියන්නෙ දෙවියන්ගෙ පුතා / පනිවිඩකරුද කොහෙද කියල මම අහල තියෙන්නෙ, අනුරාධය දන්නෙ නෑ... ඌ පල්ලියට ගිහින් බුදිය ගන්නවද කොහෙද :ROFLMAO:
  7. UbeThaththa

    ආනාපානසති භාවනාව මගින් දෙවියන්, ප්‍රේතයන් සහ නොපෙනෙන ලෝකය සමග සම්බන්ධ වෙන විදිහ

    ඒ කියන්නෙ මනෝ ව්‍යාධියක් නේද? මොකක් හරි විදියකින් සෙන්ස් වෙනව කියන්නෙ මනසින් හදා ගත්ත දෙයක් නෙමෙයිනෙ, ඇත්තටම තියෙන නිසානෙ සෙන්ස් වෙන්නෙ? ------ Post added on 1757940901
  8. UbeThaththa

    ආනාපානසති භාවනාව මගින් දෙවියන්, ප්‍රේතයන් සහ නොපෙනෙන ලෝකය සමග සම්බන්ධ වෙන විදිහ

    එතකොට ඔය නොපෙනෙන ලෝක එක්ක සම්බන්ධ වෙන එකත් "තිබිලා නැති/ තියෙන්න බැරි දෙයක්, තියෙනවා කියලා අත්දකින එක" ද?
  9. UbeThaththa

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 - 📕📗📘📙

    ගිහිං නූඩ්ල්ස් එකක් කාල, දැරිවියො ටිකක් බලල එන්ඩ ඕනෙ :P
  10. UbeThaththa

    ආනාපානසති භාවනාව මගින් දෙවියන්, ප්‍රේතයන් සහ නොපෙනෙන ලෝකය සමග සම්බන්ධ වෙන විදිහ

    නැහැ කියල කියන්නෙ නෑ කියන්නෙ තියෙනව කියල පිලි ගන්න එක නේද?
  11. UbeThaththa

    මාමයිට් කන්න හිතෙනවා

    පාං වලට මාමයිට් ගාල, උඩින් සීනි දාල කන උනුත් ඉන්නව 🤮

    No contents