ගලන කඳුලේ තනිය මකන්නයි....මේ මුරුගසන් වරුසා වැටෙන්නේ...
දිනෙන් දින ගිනියම් වන මේ ලො තලේ නිවන්නයි ඔය සිත සුළඟ හමමින් ඇදෙන්නේ......
සල්ලි සොයමින් දුවන මිනිසුන් වෙත, මොහොතකට විවේකයක් දෙන්නයි අහස් කුස වියරුවෙන් කැ ගසන්නේ......
එහෙව් සුන්දර වැස්ස කොහොමද.... තව කෙනෙකුගේ ජීවිතය උදුරා ලා...