නොහැගෙනෙන සේ ලංවෙලා
මගේ උණුහුම නැතිවෙලා
කොහේ හරි ඇති හැංගිලා
දුක හිතෙන ඔය සුසුම අරන් යන්නම්
නොහදුනන සේ වෙන්වෙලා...
හිතේ සෙනෙහස නැවතිලා
නුබේ ලග ඇති ගුලිවෙලා
මට රිදෙන ඔය කදුල ඇහිද ගන්නම්
නොහැගෙන සේ ලංවෙලා..
..............
කාලෙකට කලින් ඇහිල, හිත අස්සෙම ..හිතේ හුඟක් ගැඹුරු තැනක කාලයක් තිස්සෙ...