මෙහෙමයි. මාත් උගෙ course එක කරා. ඌ කියන්නෙ නෑ ඔහොම post හදපන් කියල. ඌ කියන්නෙ ඔය විදිහට හැදුවොත් reach වෙනව කියල. ඉතින් උගෙ students ල ඒක අල්ලගෙන ඕවම දානව. page එකේ නම යනව soorige හම යනව. හැබැයි ඌම කිව්ව ඕව දාන්න එපා page එකට කෙල වෙනව කියලත්.
අත්දැකීමෙන් ඔව් මම france වලට ඔහොම කරල පට්ට reach...