අකුරු තියෙනවා සුත්ර වල. එක තැනක් මම පහත පෙන්වනවා.
නිවන් මග විවුර්ත වෙන්නේ මාර්ග එල ලැබුන එක්කෙනාට. නමුත් මාර්ග එල වලට එන්න සුදුසුකම් 8ක් තියෙනවා. මේවා සදහන් වෙන්නේ අක්කන සුත්රයේ.
මේ කරුනු 8න් ප්රධාන වශයෙන් කරුණු 2 ක් පෙන්විය හැකියි.
1 - අයඤ්ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති...