1. Cole Phelps

    ඇයි බං මිනිස්සු, මාලිමා ආණ්ඩුවට නෝන්ඩි දාන්නේ?

    ඔහොමම කුස්සියට ගිහින් පොල් ගෙඩියක් අරගෙන ඔලුවට ගහගනින්කෝ
  2. Cole Phelps

    Give your face a new glow - How Not To

    wtf did he expect :eek:
  3. Cole Phelps

    දළදා වන්දනාව දීර්ඝ කරන්නේ නෑ.. කලින් නියම කරගත් පරිදි අප්‍රේල් 27 දක්වා පමණයි

    එලවන්න පුලුවන්.. මේ අවුරුද්දේ election එක තියෙනවා හැබැයි ඉතින් වෙන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ :rofl: රජයට බලපෑම් කරන්න බැහැ මං හිතන්නේ, පනතකින් ඕවා දීලා තියෙන්නේ
  4. Cole Phelps

    උබලෙ තාත්තාලාට හොර ගැනු නැද්ද😂

    ඉන්නවා, FB එකේ කොහොම සෙට් වෙනවද මන්දා එකක් නෙමෙයි රන් කරන්නේ :rofl:
  5. Cole Phelps

    ඇයි බන් නාකියොම තරැන ගැනු ගන්නෙ?

    වයසට යද්දි උන්ට එපා වෙනවා, අලුත් දේවල් ඕන වෙනවා යකෝ කොල්ලෙක් වෙලා මටත් නිදහසේ ඉන්න නැහැ උබලට ඉතුරු ටික අහන්න ඕන නැහැ... :dull:
  6. Cole Phelps

    Questions අල්ලන්න බයයි

    consult a psychiatrist
  7. Cole Phelps

    ජෙප්පෝ නැවතත් නා ගනී! බෝල සබන් නොමිලේ

    මුන් kandy youth group අස්සේ රිංගලා අනුරයගේ පොලිටික්ස් දාන්න එනවා 😂 කට්ට කන්නේ කවුරුත්, නම යන්නේ තව එකෙක්ට
  8. Cole Phelps

    සිලිබයියො දළදා ප්‍රදර්ශනය හින්දා පෙට්‍රල් ගහපු ගැරඩි වගේ නේද? බලද්දි සීයත් කරන්ඩ ඉඳලා තියෙන්නෙ හැබැයි මහ නායක හාමුදුරුවරු සත පහකට ගනන් අරන් නෑ 🤭🤭

    රනිල්, අනුර කියපු නිසා නෙමෙයි කරන්නේ මහනායක, දියවඩනයා ඉන්නේ ජනාධිපතිටත් උඩින්නේ මේ අවුරුද්දේ දියවඩන election එක තියෙනවා, ඒකයි දෑලයා දාගෙන දෙන්නේ
  9. Cole Phelps

    ලපයා නුවර විශාලා මහනුවර කරයි…

    volunteer කරන්න කැමතියි, details තියෙනවානම් PM එකක් දාන්න තනියම යන්න බැහැනේ... මාවත් පෝලිමට දායි
  10. Cole Phelps

    කොහොමද කට :baffled:

  11. Cole Phelps

    කුණු සමඟ රැය පහන් කරන මිනිසුන් 😢

    ඔතන කුණු ඊයේ හවස අයින් කරා, නගර සභාවේ එවුන් සවල් වලින් හූරලා අයින් කරේ ඒත් යන්නේ නැහැ :baffled:
  12. Cole Phelps

    නුවර විනාසයි

    kandy north හයියෙන් වැහැලා කියලා කිව්වා, හාරිස්පත්තුව පැත්ත
  13. Cole Phelps

    හෙට නුවර යන්න එපා

    මුන් කටුගස්තොට පරණ මලකඩ කාපු පාලමට හැමෝම එකවර ඇවිල්ලා කඩාගෙන වැටුණානම් ඉතින් :dull:
  14. Cole Phelps

    නුවර විනාසයි

    :yes::yes: ආපු එවුන් කාලා තියෙනවා ලොවෙත් නැති වෙන්න හැබැයි ඉතින් නුවර කියන්නේ අති සුන්දර තැනක් නම් නෙමෙයි හෝන්, ට්‍රැෆික් කතාවනම් ඕනම නගරයකට අදාලයි බන් කුනු ප්‍රශ්නේ අවුරුදු ගානක් තියෙන එකක්, නගර සභාවට කිසි උවමනාවක් නැහැ

    No contents