1. Miami-Vice

    නිදානෙ හෑරුවා කියල මෙලෝ හුත්තක් හම්බෙලා නෑ. තඩි ගලක් විතරයි. 🤣🤣🤣

    කොහෙද උඹල සජිත්ට ඡන්දෙ දුන්නෙ නැහැනෙ :lol:
  2. Miami-Vice

    රුසියාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට බ්‍රිතාන්‍යය සූදානම්! 😱 ☢️

    නියුක් පාවිච්චි කරන්නෙ නැතුව තනි රටක් නේටෝ එකේ රටවල් 32ක් එක්ක යුද්ධ කරන්නෙ කොහොමද? උණ වෙඩි ගහලද? :lol:
  3. Miami-Vice

    Gladiator 2000 movie cast then and now

    ඉස්සර මට සුනිල් අයිය කියල කිව්ව තමයි දැං කියන්නෙ අංකල් මට තරුණ ගෑනු ලමයි :(
  4. Miami-Vice

    රුසියාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට බ්‍රිතාන්‍යය සූදානම්! 😱 ☢️

    Blast from the past බලල නැත්තං බලපං :lol: න්යශ්ටික යුද්ධයක් ගියොත් රුසියාව වගේම බටහිර රටවල් ඉතුරු වෙන්නෙත් නෑ ------ Post added on 1732279753
  5. Miami-Vice

    රුසියාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට බ්‍රිතාන්‍යය සූදානම්! 😱 ☢️

    චීනෙට ඉකොනොමියක් ඉතුරු වෙන්නෙ නෑ නේටෝ/රෂියා යුද්ධයක් ගියොත්.... ට්‍රම්ප් තරහයි චීනෙත් එක්ක... ලොකු චාන්ස් එකක් තියෙනව චීනෙ රුසියාවට සපෝට් කරන්න
  6. Miami-Vice

    රුසියාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට බ්‍රිතාන්‍යය සූදානම්! 😱 ☢️

    ඇමරිකාවටත් ලේසි වෙන්නෙ නෑ රුසියාවෙ නියුක්ලියර් පවර් එකත් එක්ක බැලුවම.... කොහොමටත් ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි න්යශ්ටික යුද්ධෙක ප්‍රතිපලය කොහොම වෙයිද කියල ඉන්ඩියා/රෂියා රිලේශන්ශිප් එක ගැන හොයල බලපං... චීනෙට ඉකොනොමියක් ඉතුරු වෙන්නෙ නෑ නේටෝ/රෂියා යුද්ධයක් ගියොත්.... ට්‍රම්ප් තරහයි චීනෙත් එක්ක...
  7. Miami-Vice

    රුසියාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට බ්‍රිතාන්‍යය සූදානම්! 😱 ☢️

    නේටෝ රටවල් ඉතුරු වෙයි කියල හිතන්නත් අමාරුයි... චීනෙ, ඉන්දියාව රුසියාවට සෙට් උනොත් වැඩේ අනිත් පැත්තට යන්නත් පුලුවං
  8. Miami-Vice

    ඉට්ටින් උ හරි නේ පකෝ, අදට ඕන තැනක වාඩි වෙන්න කියලා නේ කියලා තියෙන්නේ

    පාර්ලිමේන්තුව කල් දාන්ඩ වෙනව කතානායක පුලුවෙ වාඩි උනානං :lol:
  9. Miami-Vice

    මිශ්‍ර ආගම් වලින් එන ළමුන් මුහුණදෙන ගැටළු

    උඹලට ලෝකල් යක්කුන්ගෙන් අවුලක් නැති උනාට වවුල්ලු, එලුවො, වෘකයො බැල්මට් දානව පුතේ :sorry:
  10. Miami-Vice

    රැසියාව පලමු වතාවට icbm එකක්

    Focus on the Russian missile’s warhead, not its range, says analyst From CNN's Christian Edwards Kyiv has accused Moscow of firing an ICBM at Ukraine’s Dnipropetrovsk region early Thursday. However, a Western official later told CNN the weapon appears to have been a shorter-range ballistic...
  11. Miami-Vice

    ඩිප ත්‍රෙඩ් අංක එක -

    A/C වැඩි කරල බං... ඒක නෙමෙයි, මොකද්ද ඩිප කියන්නෙ? :eek:
  12. Miami-Vice

    ⭕ ස්වාධීන පොන්නයෙක් පාර්ලිමේන්තු වේ දාපු තග - පලවෙනි දවසෙම ගූ ගාත්තා 😅

    මේ සිදුවීමෙන් පේන්නෙ මූගෙ තියෙන අහංකාර උද්දච්චකම
  13. Miami-Vice

    රැසියාව පලමු වතාවට icbm එකක්

    මෝඩ ජෝකර්ට වෝනිං තේරෙන්නෙ නෑ... ඌ හිතාගෙන ඉන්නෙ රුසියාවට ගහල ඉවරවෙලා ඇමරිකාවටත් ගහන්ඩ :lol:

    No contents