බෞද්ද සහොදර සහොදරියන් දන්නවාද, රොමානු කතොලික (සහා Christians in general ,a true catholic දෙවියන්ට මනසින් ස්තුති කරනවා, තුති පුදනවා, සමාව ඉල්ලනවා, ඊට පස්සෙ කන්නලව්වක් තියෙනවා නම් එක කියනවා භක්තියෙන්. එ කියන්නෙ අපෙ විස්වාසෙ හැටියට දෙව් ආශිරෙවාදය ඉල්ලනවා , දුක තියෙනවා නම් එකත් අයින් කරන්න උදවු...