1. Miami-Vice

    සිංහලු උබලගෙ top 5 TV series මොනාද?

    These are very good shows too, Peacemaker The Boys Stan Against Evil Ash vs Evil Dead Escape at Dannemora Sledge Hammer Miami Vice Tulsa King
  2. Miami-Vice

    Trump කියන්නෙත් Disrespectful නායකයෙක්

    "That's a war that should have never started" (y)
  3. Miami-Vice

    මේ ගැන මොකද හිතන්නේ?

    ඔයා කියන්නෙ නිවැරදි බුද්ධාගම තව රටේ ශක්තිමත් කරන්න ඕනෙ කියල නේද රට දියුණු කරන්න නම්?
  4. Miami-Vice

    මේ ගැන මොකද හිතන්නේ?

    ලංකාවෙ දේශපාලුවො එහෙම සිස්ටම් එකක් හදන්නෙ නැතුව හොරා කන එකනෙ කරේ... බුද්ධාගමේ සම්බන්දයක් නෑ රට දියුණු උනේ නැති එකට... ඒක හොරා කාපු/කන දේශපාලුවො හදාගත්ත එක්ස්කියුස් එකක් විතරයි
  5. Miami-Vice

    Computer fixed!

    Not good news for the mothers of the commoners :lol:
  6. Miami-Vice

    මේ ගැන මොකද හිතන්නේ?

    ඔයාගෙ තර්කය අනුව ඒ රටවල් දුප්පත් වෙන්ඩ ඕනෙනෙ?
  7. Miami-Vice

    මේ ගැන මොකද හිතන්නේ?

    එහෙමනං මම කලින් කිව්ව වගේ සියල්ල සිද්ධ වෙන්නෙ දෙයියන්නාන්සේගෙ කැමැත්තට කියල හිතාගෙන ඉන්න මිනිස්සු ඉන්න රටවල් දියුණු වෙන්ඩ බැහැනෙ? ලංකාව දියුණු උනේ නැත්තෙ දේශපාලුවො හොරා කාපු නිසා
  8. Miami-Vice

    මේ ගැන මොකද හිතන්නේ?

    ඔව්, ඔයා කියන්නෙ බුද්ධාගම තව රටේ ශක්තිමත් කරන්න ඕනෙ කියල නේද රට දියුණු කරන්න නම්?
  9. Miami-Vice

    මේ ගැන මොකද හිතන්නේ?

    එතකොට කතෝලික/මුස්ලිම් රටවල මිනිස්සු ඒක දෙයියන්ගෙ කැමැත්ත කියල හිත හදාගන්න එක? 🥴 කර්මය අනුව සියල්ල සිදුවෙන්නෙ නැහැ කියලයි බුද්ධාගමේ කියල තියෙන්නෙ
  10. Miami-Vice

    විටමින් D

    bump
  11. Miami-Vice

    KIWI Design Quest 3 Accessories- Unboxing, Install Guide & Review- #kiwidesign #kiwidesignvr

    #උඹලටකොහෙන්දමේව #අපිටනෑනෙඕව

    No contents