1. Miami-Vice

    USA 🇺🇸

    ඉතිං මම කිව්වද අනිත් රටවල් ඕක කරේ නැහැ කියල?
  2. Miami-Vice

    USA 🇺🇸

    වහල් වෙළඳාම කරෙත් "මිනිස්සුන්ගෙ නිදහස ,භාෂනය ,ආගමික වෂයෙන් නිදහස" උදෙසාද?
  3. Miami-Vice

    USA 🇺🇸

    ඒ මොකද බං එහෙම කියන්නෙ? :eek:
  4. Miami-Vice

    Vitamin B

    ඇයි විටමින් බී බොන්නෙ?
  5. Miami-Vice

    UK ගිහින් සිංහල අමතක නිසා citizenship ගත්තට මෙහෙ උන්ට ගෙවල් විකුනන්නේ නැහැ ,

    ආසියාවෙ, අප්‍රිකාවෙ රටවල් වලිං හොරා කාපු එක අවුලක් නෑලුද? :lol:
  6. Miami-Vice

    පල්ලියෙන් කරදරයි

    ලෝකල් නිරාස්ල තාම සිද්ධිය දන්නෙ නෑ... දැනගත්ත ගමං ස්ටෑන්ඩප් කොමඩි කොරයි අපිට හක හක ගාල හිනා වෙන්ඩ හිරේ ගියත් කමක් නෑ කියල :baffled:
  7. Miami-Vice

    පල්ලියෙන් කරදරයි

    බොරු කියන්න එපා, පන්සල් වල විතරයි ඔය වගේ මිනිස්සුන්ට කරදර වෙන ගෝත්‍රික වැඩ තියෙන්නෙ :baffled:
  8. Miami-Vice

    Long Covid Fatigue - Explained

    :love2:

    No contents