1. Miami-Vice

    අඩුකුලේ දකුණු ආසියාතිකයින්ට සුදු මහත්තුරුන්ගෙන් ලැබෙන සැලකිල්ල..

    හැබැයි ලංකාවෙ සමහර මෝඩයන්ට අපේ මිනිස්සුන්ට වඩා වැදගත් සුද්දංව... සුද්දො හැබැයි ඒ මෝඩයංව පඩේකට ගනං ගන්නෙ නෑ :lol:
  2. Miami-Vice

    ලක්ෂ 7කට රතු බිල් යවයි

    ඊට ඉස්සෙල්ල හොරා කන එක නතර කරන්න ඕනෙ දේශපාලුවොයි, රජයේ සේවකයොයි
  3. Miami-Vice

    වැට් බදු වැඩි වෙන්න කලින්

    නළුවෙක් නෙමේ මොළයක්, අන්තර්ජාතික බුජ්ජිමතෙක් ❤️
  4. Miami-Vice

    යුරේනිගෙ රෙද්ද උස්සල

    බේබි සානිකාට පු#න් හිනා මේවට
  5. Miami-Vice

    ඉරානේ උන් පට්ට ලස්සණයි නේ..

    ගෑනු බුර්කා, හිජාබ් දාල නැහැනෙ... ලොකු කේස් එකක් ගියා නේද ඕකට පහුගිය දවස්වල? ඒකත් සුද්දො හදපු බොරු නිව්ස් එකක්ද?
  6. Miami-Vice

    Consumers Reject Indian Made iPhones!

    ප්‍රොඩක්ශන් එක සුපවයිස් කරන්නෙ ඇපල් එකේ සුදු මහත්තුරු නෙමෙයිද? අඩු ගානෙ පලවෙනි බැච් එකවත්? 🥴
  7. Miami-Vice

    අංජලී පෙම්වතා එක්ක අමුක ඩුමක නටපු හැටි

    චැනල් එක අදම සබ්ස්ක්‍රයිබ් කරා මේ වගේ ලස්සන අන්ජලීගෙ වීඩියෝ හැමදාම බලන්න :baffled:
  8. Miami-Vice

    කනේ මැෂින් වලට හොඳ තැනක්?

    රාජගිරියෙ තියෙනව ශ්‍රවණාබාදිතයන්ගෙ තැනක්... පොඩ්ඩක් හොයල බලන්න
  9. Miami-Vice

    tv series recommendations?

    Miami Vice Stranger Things Chernobyl American Horror Story, season 9
  10. Miami-Vice

    2024 ගුපියන්ට ශකබුම් වෙන වසරක් වෙන්න යන්නේ

    රවුං ගානක් වෙන්ඩ 25ම කරොත් මොකද? :lol:

    No contents