1. sinhawanshaya

    සන්ඩේ ෆන් කල නිශාන් පිරිස් දැඩිව රෝගාතුර වී ඇත, වකුගඩු ලේෆ්ට් ලු

    රටට විශිශ්ට මෙහෙවරක් කල...? හෙළයොගෙ මෙහෙවරවල් එතකොට මූද සන්ඩෙ ෆන්ඩෙ කරෙ? මම හිතුවෙ ක්ලබ් වසන්ත කියලා. ------ Post added on 1769512206
  2. sinhawanshaya

    සිරිලිය හෙරට බඩු බනිස් ද? සිරිලිය ගිණුමේ ලක්ෂ 350කින් ශිරන්ති කොළඹින් ඉඩමක් අරන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!! 🌷😬

    හෙළැ නායකයොයි, උන්ඟෙ ගෑනුයි, ඔක්කොම හොරු නෙ බන්, ඔයිට වඩා කේස් අඩුයි තම්බි රටවල නායකයොන්ට සහා උන්ගෙ ගෑනුන්ට. හූ
  3. sinhawanshaya

    🇮🇳 නාමල් රාජපක්ෂ සහභාගී වූ ඉන්දිය කාලිංග කාර්මික ආයතනයේ ජනරජ දිනය

    මම කියන්නෙ ඔය ඈත ගම් වල ඉන්න කුඹුරු කොටන් ඉන්න ගම් වල චන්ද දායකයො ගැන. උන්ට රාජපක්ශ කිව්වුවාම විතරක් ඇති, උන්ට පෙන්නෙ TV එකෙ යන ටික විතර නෙ,
  4. sinhawanshaya

    🇮🇳 නාමල් රාජපක්ෂ සහභාගී වූ ඉන්දිය කාලිංග කාර්මික ආයතනයේ ජනරජ දිනය

    ලන්කාවෙ ගොඩක් එවුන් දන්නෙ නැ, සොශල් මීඩියා යූස් කරන්නෙ නැ, උන් හිතන්නෙ ඉන්දියා ආන්ඩුවෙන් උට එන්න කිව්වුවා කියලා. ගමෙ බයි චන්ද තමයි ටාගට් එක (edited: මම කියන්නෙ ඔය ඈත ගම් වල ඉන්න කුඹුරු කොටන් ඉන්න ගම් වල චන්ද දායකයො ගැන. උන්ට රාජපක්ශ කිව්වුවාම විතරක් ඇති, උන්ට පෙන්නෙ TV එකෙ යන ටික විතර නෙ,)
  5. sinhawanshaya

    ලැට්වියාවට ගියා ..සුද්දෝ ගණන් ගන්නෙ නෑ..දැක්කහම කෙළ ගහනවා..🥴

    කෝල් කරලා අහපන මිනිස්සු කෙල ගහනවාද කියලා? යන්න ඉන්න අයට වැදගත් වෙවි 💪
  6. sinhawanshaya

    විභාග නැතුව ලකුණු දෙන අළුත් ක්‍රමය 🧑‍🎓

    exams walin, attitude walin, participation, ... dewal thamai uparima talented ewunwa hoyaganne.
  7. sinhawanshaya

    Post Your Car Pics

    උඹට තියෙන්නෙ සිරා වාහනයක්, පෙට්‍රොල් ගනන් බල බල ඩ්‍රයිව් කරන්න එපා, enjoy කරපන් පරිස්සමින්.
  8. sinhawanshaya

    හාමුදුරුවන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම

    මුන් හැමාදාම කරන්නෙ ඔක. මම ඉන්නෙ කන්නොරුව අනා ගන්න කම්.
  9. sinhawanshaya

    බාල අපරාද කරපු නාලන්දා ගුරුවරියන් 4 දෙනාට නිතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි ?

    නාලන්ද එක ලීක් කරෙ කවුද? මම හිතන්නෙ ෆොන් රීපෙයාර් වලින් තැන් වලින් ලීක් වෙලා? ගොඩක් දුරර්ට කොල්ලා තමයි. Pake helayo
  10. sinhawanshaya

    Post Your Car Pics

    හෙළ කැරියා, උඹට ගාන විතරයි අහන්න අමතක වුනෙ
  11. sinhawanshaya

    හාමුදුරුවන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම

    කුරුස කාරයො අපහාස කරනවාලු.
  12. sinhawanshaya

    Post Your Car Pics

    Congratulations! Honda niyama waahana.
  13. sinhawanshaya

    පී එච් අයි කෙනෙක් මැරුව කේස්

    ඔය අපරාදෙ ගැන මමත් හරියට දුක් වුනා, පී එච් අයි ඔෆිසර් ව මැරුවෙ එයාගෙ ලමයගෙ මොන්ටිසොරි යන පලවෙනි දවසෙ. තාත්තා කෙනෙක් කොච්චර සතුටු වෙන දවසක්ද, අර මුසලයා (හෙළයෙක්) වෙඩි තියලා මැරුවා.. ලඟ හිටියා නම් මරාගෙන කනවා
  14. sinhawanshaya

    ආනන්දේ head prefect ගේ teachers ලා 5 එක්ක video chat leak

    Therumak nathi katha. Lankawe hela paasale lamayi ganu teachers la ekka budhi. News evidence okkoma.

    No contents