ඔය dialog හු** මටත් දවසක කෙලෙව්ව. :angry::angry:
වර්ල්ඩ් කප් කමෙන්ට්රි ලයිව් ෆ්රී අහන්න ඕනනම් අන්ක 1 ඔබන්න කියල රෙකෝඩින් එකක් ගියා. ෆ්රී හින්ද මමත් ඒ මගුල ඇක්ටිව් කලා. මෙන්න ටික වෙලාවකින් මැසේජ් එකක් එනව අද විතරයි ෆ්රී හෙට ඉන්දන් මැච් තියන දවස්වලට රු.10 + ටැක්ස් කැපෙනව කියල.:shocked:
ඊට...