කාලෙකට පස්සෙ හෑල්ලක් ලියන්න හිතුනා.
දැන් ලංකාවෙ අලුත්ම ටොපික් එක රයන් vs. සංගා නෙ. සංගා ගැන අපි හැමෝම දන්න හින්ද මේ හෑල්ල රයන් ගැන.
රයන්එයාර් කියන්නෙ ලෝකේ අඩුම මිල එයාලයින් එක. ඒකෙ rates පටන් ගන්නෙ £15න් විතර. ඒ කියන්නෙ ලංකාවේ සල්ලි වලින් නම් රුපියල් 6,500න් විතර. ඉඳල හිටල ඊට අඩුවෙනුත් ටිකට්...