උබ ලොග් වෙන device එකක malware එකක් තියනව. password ඕනෙ නෑ cookies වලින් session hijack කරන්න පුලුවන්.
මගෙ fb ad acc එකට කෙල උනා fb එකේ තිබ්බ software එකක් download වෙලා. කොහොම හරි malware එක install වෙලා pc එකට. තැන් 4ka malware files save වෙලා. එකක් delete කරාම ආයෙ වෙන තැනක හැදෙනව. එපා වෙල...