1. C

    Breaking: ඉරානයේ යුද්දය ඉවර බව trump ප්‍රකාශ කරයි

    Israel වලට ඉස්මොල්ලේ යන news.
  2. C

    අවුරුද්දටත් කෙලි! කැමති නැකතකින් කරගන්නලු!

    Yes with the global crisis people are disttracted and, in a couple of years Awurudhu will be a thing of the past.
  3. C

    ලංකාවේ තෙල් මිලත් අද රාත්‍රියේ සිට ඉහලට..

    දැන් බය නැතවු වැඩි කරන්න පුලුවන්... යුද්ධය තමා හේතුව... ජෙප්පන්ගෙ වාසනාව...
  4. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඔය news එක යවන්නෙත් ඒක කරන්න බලාගෙන වෙන්න පුලුවන්...
  5. C

    High IQ Voters in Gampaha delivered the highest number of votes ever recorded for a single parliamentary candidate

    ගම්පහ තමයි මධ්‍යම පාන්තික ජනතාව වැඩිම ප්‍රතිශතයක් ඉන්න දිස්ත්‍රික්කය. නිදහස් අධ්‍යාපනයෙන් උඩට ආපු සෙට් එක වැඩියෙන්ම ඉන්නේ ගම්පහ. හිතාගන්න පුලුවන්නේ මොකද්ද අවුල කියලා. හැමදාම system change fantasy බයිලා කිය කිය රැල්ලට කතිරේ ගහනවා.
  6. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Iranian Supreme Leader Mojtaba Khamenei injured in airstrike, according to Iran's state media
  7. C

    ස්ත්‍රී දුෂකයා නිදහස්කොට වින්දිතයාව එල්ලා මැරූ ශාපලත් දේශය.

    මුස්ලිම් උන් නරක වෙච්ච පළියට යුදෙව්වො හොඳ වෙන්නේ නෑනේ. උන් මුස්ලිම් උන්ට වඩා අන්තවාදියෝ. මුස්ලිම් එවුන්ව නැති කරලා දානවනං, ඒ එක්කම යුදෙව්වොත් නැති කරලා දාන්න ඕනි.
  8. C

    ඔන්න CEB එකට පුනුරුදේ උදා වෙලා, උඹලා කටයි පුකයි වහන් වැඩිවෙන විදුලි ගාස්තුව ගෙවන්න රෙඩි වෙයල්ලා 🤭🤭

    Last official day of CEB existence. Starting midnight CEB will cease to exist, instead 4-5 new SOEs will be established. https://www.adaderana.lk/news/119426/three-ceos-appointed-to-new-power-sector-companies-as-ceb-operations-end කලින් ආණ්ඩුවේ කාංචන කරන්න හැදුවෙ මේව කඩලා private investorsලට...
  9. C

    ඩොබියෝ ටික වරෙල්ලා................................!!

    They are not actually powerful people in the govt. The actual power is with the JVP inner circle people.
  10. C

    විජිත හේරත්ගේ ඉංග්‍රීසි - ඒ කාලේ, දෙන පණිවිඩය ඊටවඩා වැදගත්...

    Appreciate what? Portraying to outsiders a false image of a very sensitive topic regarding our country?
  11. C

    විජිත හේරත්ගේ ඉංග්‍රීසි - ඒ කාලේ, දෙන පණිවිඩය ඊටවඩා වැදගත්...

    මේකේ මූගේ ඉංග්‍රීසිවලට වඩා අවුල් මූ කියන්න හදන දේ... ලංකාවෙ නැති ජාත්වාදයක් ගැන පචයක් දිගාරිනවා පිටරටක ගිහිං... මේ වගේ එකෙක් තමා දැන් විදේශ ඇමති...
  12. C

    විජිත හේරත්ගේ ඉංග්‍රීසි - ඒ කාලේ, දෙන පණිවිඩය ඊටවඩා වැදගත්...

    Full එක... නැත්තං අහයි සම්පූර්ණ එක අහලා බැලුවද කියලා...
  13. C

    මෝඩ මාලිමා ජෙප්පෝ ආපහු රට ලෝකෙට විහිළුවක් කරයි!

    සිංහලුන්ගේ ජාතිවාදය ගැන කියනව දෙමළ ඩය්ස්පෝරා එක ඉස්සරහ... Full එක...
  14. C

    ඇවිදින පුට්ටකාලයක් යවලා කට්ටිය රෙවාගෙන නේද? මේකනම් හොදන්න ටිකක් අමාරුයි වගේ 🤭🤭

    Full එක... නැත්තං අහයි සම්පූර්ණ එක ඇහුව්වද කියලා ඩෝබියො...
  15. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ලංකාවට එන්නේ ඉන්දියාව හරහා... උන් රටවල් mention කරනකොට notable රටවල් කීපයක් විතරයි කියන්නේ...
  16. C

    මෝඩ මාලිමා ජෙප්පෝ ආපහු රට ලෝකෙට විහිළුවක් කරයි!

    මූ වැඩේ අනාගත්තා කියලා diplomatic විදිහට කියලා තියෙන්නේ... 😅

    No contents