මානව හිතවාදියා අපෙන් වෙන් වී වසර 29
ගඟ දිය රැලි
ඔබ නාඩන්
කිසි දවසේ
ගඟ දිය සුලි මැද
උණුසුම් සුව ගැවසේ
ඔබ රුව ඡායා සැඟවේ පායා
ජනප්‍රිය කලාකරුවකු හා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ දිවංගත විජය කුමාරතුංග මහතාගේ 29 වැනි ගුණ සමරුව අද දින යෙදී ඇත. කලාකරුවකු වශයෙන් ගඟ අද්දර චිත්‍රපටයේ රඟපාමින් ගයන...