1. C

    සුද්දොත් එක්ක interact වෙද්දි !

    ලංකාවෙ අයට පෙනුමෙන් English, Irish, German, Swedish අදුනගන්න බැ වගෙම තමයි , වෙනත් ජාතීන් ට අපිව වෙන්කරල අදුනගන්න අමාරුයි, ප්‍රධාන වශයෙන්ම structure/ body shape, skin/ hair color එක අනුව Indian, Asian, Chinese, Japanese, African ,Hispanic and South Americans' විදියට තමයි යුරෝපයේ හා උතුරු...
  2. C

    ආන්දෝලනාත්මක පෝල් එකක්. 88/89 කාලේ ලොකුම අලුගෝසුවා කවුද?

    කවුරු උනත් ජෙවීපී කාළකන්ණින්ගෙන් රට බේරගත්ත එක හොදයි (y)(y)(y)
  3. C

    පත්වීම ගත්ත ගමන් වෙළෙඳ ඇමති මාෆියාකාරයින්ට අනතුරු අඟවයි 🛑

    වාමාංශික market economy එක ක්‍රියාත්මක කරන්න හදන්න්නෙ.....:ROFLMAO: ගෝථත් ආව ගමන් ගිහින් කොටුවෙ තොග වෙළද කාඩේක මුදලාලිගෙ පුටුවෙ වාඩිවෙලා උපදෙස් දුන්නනෙ බඩු සුලභ කරල, මිල අඩුකරන්න
  4. C

    අලුත් ඇමති මන්ඩලය

    වැඩක් නෑ... හදුන්නෙත්තියා මුදල් ඇමති කලේ නෑ නෙ.......
  5. C

    Sudu hama, Kalu hama wenasa!

    Check out this bugger's Sinhala and English accents. 🤣
  6. C

    ජවිපේ යුද්දය අවසන් කිරිමට දුන් යෝධ සහයෙන් බිඳක්

    උතුරේ චන්දෙ දිනපු එක යුද්දෙ දිනුවට වැඩිය ලොකු ජයග්‍රහණක් කියල කියනවනෙ... ලාල් කාන්තල ඒ කාලෙ ඉදිරිය දැකල මොකට බොරු යුද්ද කරණවද කියල ඔය දෙවල් කරන්න ඇති.......
  7. C

    High class president Trump Dancing steps

    වමේ (leftist ) ගං කබර ජනාධිපතිලට dancing prohibited
  8. C

    Questions මැරුණ කෙනෙක්ගෙ බැංකු ගිනුමක සල්ලි ගන්නෙ කොහොමද?

    1 account nominee දාල නම්, අදාල අය අයදුම් ප්‍රත්‍රය පුරවල ඉදිරිපත් කරන්න නැතිනම්. 2 මුලු ශේෂය ලක්ෂ 40 ට අඩු නම්, අදාල හිමිකම් කියන සියලුදෙනාම බැංකුවෙන් අයදුම් ප්‍රත්‍රය පුරවල, ග්‍රාම නිලධාරි ප්‍රාදේශීය ලේකම් සහතික කරල ඉදිරිපත් කරන්න 3 ශේෂය ලක්ෂ 40ට වැඩිනම්, අව්සාන කැමති පත්‍රයක් ඉදිරිපත්...
  9. C

    හෙට මහින්ද රාජපක්ෂ මහත්තයගෙ 79 වෙනි උපන්දිනේ...

    අනේ... අනේ..... උබ එතුමට විරුද්ධව චන්දෙ දීල බොරුවට උපන්දිනේ මතක්කරනවා නේද ....
  10. C

    මෙවර පාර්ලිමේන්තුවේ වෛද්‍යවරුන් 18 කට මන්ත්‍රී ධූර

    69 ලක්ෂෙ බයි මනාපෙ දොස්තරලට.......
  11. C

    තව පියවර දෙකයි දූපත ඉවරයි

    කලොත් sorry තමා....
  12. C

    ජාතික ලැයිස්තුවෙන් එන්න පුලුවන් කලින් නම් කරණ ලද හෝ පරාද අය විතරයි , පිටින් බෑ - මැ.කො. ( පොනිල් Out 😅 )

    Simple....ජාතික ලයිස්තුවෙ ඉන්න මුල්ම කෙනා මන්ත්‍රී විදියට දිවුරුම් දීල, ඉල්ලා අස් උනහම පක්ෂ ලේකම් ට ඔනැම කෙනෙක්ව නම් කරන්න පුලුවන්
  13. C

    නොවැම්බර් 14

    ජාතික බයි දිනය 2.0 විදියට සමරන්න පුලුවන්. ( ගෝථා ගෙනාපු දවස 1.0 )
  14. C

    මේ පාර ලක්ෂ 53 ක් ඡන්දය දීලා නැහැ

    ඔකේ අමුතු දෙයක් නැ අර කලින් 69 ලක්ෂෙම තමයි, Gov. version 2.0 (අති බහුතරය රජයේ සේවක හා උන්ගේ පවුල්වල අය)
  15. C

    නීති උපදෙසක් අවශ්‍යයි

    https://www.police.lk/?page_id=7812
  16. C

    නීති උපදෙසක් අවශ්‍යයි

    www.telligp.police.lk.
  17. C

    නීති උපදෙසක් අවශ්‍යයි

    නිසි පරිදි පරීක්ෂ්ණයක් සිදු කලේ නැ කියල ප්‍රදේශයේ ASP ට හෝ පොලිස්පති ට පැමිනිලි කරන්න
  18. C

    පාර්ලිමේන්තු වරම් ලැබූ මාලිමාවෙ හැමෝම ෂුවර් කරන්න බෑ නේ බං

    මෙහෙම හිහුවොත් ඔයිට වඩා කොන්ට්‍රෝල් එකක් වගේම benefit එකකුත් තියනව කියල හිහෙන්නෙ නැද්ද "අනුරාධ තමන්ගෙ නිකන් ඉන්න ප්‍රතිපත්තිය වෙනස් කරල කරන්න පුලුවන් ජොබ් එකක් හොයාගෙන කෙරුවොත් සල්ලි ලැබෙනවා. අම්මලගෙන් ඉල්ලන්නවෙන්නෙ නෑ"
  19. C

    ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාවට

    වැරදුනා.... ඒ හැටනම ලක්ශෙම තාම එහෙම්ම ඉන්නවා දෙවෙනි පාරටත් :ROFLMAO::ROFLMAO:
  20. C

    හෙට ඉදන්.....

    ඒ හැට නම ලක්ෂෙත් ( මෙකම තමා) ආපු ගමන් කිව්වෙ ඔහොම තමයි.. "එක රටක් එක නීතියක් මිස" කන්න බලාගෙන නෙමෙයි කිව්වුවා..... අන්තිමට කන්න නැතුව ගෝල් ෆේස් ආවා....

    No contents