🎤 හෙට බදුල්ලෙ තියෙන මහිලා සමිතිය අමතමින් ජනාධිපති සහෝදරයා කියන්න ඉඩ තියෙන කතා...
🤌 ඉතිහාසයේ පළවෙනි වතාවට අපි තායිලන්තෙන් වෛද්‍ය කණ්ඩායමක් ගේන්න අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කරලයි තිබුනේ..
🤌 මං දැන් කතා කළා මුදල් අමාත්‍යාංශයෙ ලේකම්තුමා එක්ක. එතුමා මට මේ දැන් කිව්වා මේ පාර අයවැයෙන් වනජීවී...