1. C

    ජොබ් එක කෙල වෙන්න එන්නෙ. ෆොකස් නෑ

    ඔවු. හැබයි මෙක කරන්න ඕනැ electrolytes test කරල ප්‍රශ්ණය එක කියල තහවුරු කරගෙන නිර්දේශිත මාත්‍රාවට. හදිසි අනතුරු වලින් රුධිරය වහනය උන අය, සැත්කම් වලට ලක් උන අය, වැඩිහිටියන් ගේ electrolytes වෙනක් කම් වෙන්න ඉඩකඩ බහුලයි.
  2. C

    ජොබ් එක කෙල වෙන්න එන්නෙ. ෆොකස් නෑ

    sodium levels එක අඩුවීම නිසා මෙහෙම වෙන්න පුළුවන්. General Physician කෙනෙක් හම්බ වෙන්න පහසුවෙන් හොද කරන්න පුළුවන්.
  3. C

    එලකිරියේ මම දැක්ක වටිනාම චරිතේ තමයි පිටියේ අප්පු ..😎😎😎

    Two common questions 1 ගෙවල් කොහෙද ? 2 හරියටම කොහෙද ?
  4. C

    ලංකාව හෙන විනෝදජනක තැනකි.

    This is an insult to society and people's beliefs. Martin Wickramasinghe's short stories reflect a different era and mainly a period when rural Sri Lankan society embraced western culture bit by bit.
  5. C

    ලංකාව හෙන විනෝදජනක තැනකි.

    බොරු අධිමානෙන් පෙලෙන කෙනෙක්ගෙ ලියවිල්ලක්. දන්සැල ඔච්චර අප්‍රසන්න නම් මේ මිනිහා මෙච්චරකල් ලංකාවේ සමාජයේ නොගැටී isolate ව ජීවත් වෙලා තියෙන්න ඕනැ.
  6. C

    ඉගෙන ගත්ත උන් එක්ක ඇරියස්.

    කොරියාවෙ ගිය කෙනා හම්බ කරපු සල්ලි ඔක්කොම දාල ලොකු ගෙයක් හදද්දි අනිත් අය සාමාන්‍යය ගෙයක් ඉදල ඉතිරි මුදල ආයෝජනය කරල වෙන්න පුළුවන් :-)
  7. C

    පොල් ගෙඩියක් නිසා #### පෙන්නුව එක වැරදි

    අහිංසක දුප්පත් මනුස්සයෙක්...
  8. C

    Airport eke horunta padamak

    ඕවා කන්නේ ඒ මිනිස්සු නෙමෙයි.. උන් ඕවා විකුණනවා. නිකන් කොහෙවත් ඉන්න මිනිහෙක්ට වන්දි ගෙවන්න වෙන්නෙ. අනික මොනම හෙතුවක් නිසාවත් මිනිහෙක් මරණ එක අශිෂ්ඨයි.
  9. C

    ඔලුවෙ අතුලෙන් ලෙ

    එක වාක්‍යයකින් ෆෝම් කිරීමට හැකීවීමට ලැබීම සතුටකි. ෆෝම් වීමට ස්තුතියි.....! 1 එන්නත් කියන්නෙ එක ප්‍රතිකාර ක්‍රමයක් පමණක් බව තෙරුම් ගැණීමට දෙකේ පන්තියේ ළමයෙක් පමණ ගේ බුද්දිය අවශ්‍යය බැවින් මොලේ වැඩෙනතුරු සිටීම මැනවි. (ලැබුවා වූ අවුරුද්දේ එය සිදුවේවායි පතමී) 2 යමක් කියවා තෙරුම් ගැනීමට 1 වසරේ...
  10. C

    ඔලුවෙ අතුලෙන් ලෙ

    මේකට හේතු ගණනාවක් තියනවා, කම්පනය, අධි රුධිර පීනය හේතුවෙන් ඇතිවන ලේගැලීම්, වැටීම් හෝ පහරක් මගින් ඇතිවන අභ්‍යන්තර ලේගැලීම්, පිළිකා, දුර්වල ධමනි හෝ ශිරා පිපිර්‍රිමට ලක්වීම .. වගේ බොහෝ හේතු කාරණා තියනව. ලෙඩා නිතරම නිදිමත ගතියෙන් ඉන්නවනං වහාම රෝහලකට ඇතුල් කරන්න. බොරුවට සිංහල බෙත් පස්සෙ යන්න එපා ...
  11. C

    ඔලුවෙ අතුලෙන් ලෙ

    ඔවු අහසින් ගිය රාවනාගෙ බඩුනෙ.....කැමති අය කරගත්තාට වැරැද්දක් නෑ 😜😜🤪
  12. C

    ඔලුවෙ අතුලෙන් ලෙ

    normal surgical procedure එක බට දාල එළියට කාන්දු කරන එක. Neuro Surgeon කෙනෙක් consult කරන්න private යනව නම් Asiri Central හරි Durdens හරි යන්න. සැලකිය යුතු වියදමක් යනවා (approx. 2- 3 million, depend on how long the patient has to stay in the hospital/SICU) DR JAGATH KUMARA. RATHUGAMAGE...
  13. C

    රුමේනියාවේ ගිහිල්ලා කුලී වැඩ කරමු

    මිනිහෙක් තමන් කැමති රස්සාවක් කරල නිත්‍යානුකුල විදියට උපයාගන්න එක මුලික මිනිස් අයිතිවාසිකමක්. කෙනෙක්ගෙ රස්සාවට හිනාවෙන පහත් කරල සළකන මිනිස්සු ඉන්නෙ ලංකාව වගෙ නොදියුණු රටවල විතරයි. අපිට ශීලාචාර සමාජයක් වෙන්න තව ගොඩක් කල් යනවා.
  14. C

    Job help

    https://www.topjobs.lk/employer/JobAdvertismentServlet?rid=1&ac=0000000419&jc=0001071421&ec=0000000552&pg=applicant/vacancybyfunctionalarea.jsp https://www.topjobs.lk/employer/JobAdvertismentServlet?rid=12&ac=DEFZZZ&jc=0001067911&ec=DEFZZZ&pg=applicant/vacancybyfunctionalarea.jsp
  15. C

    මචන් උසාවි නඩුව Withdraw කරන්නේ කොහොමද?

    සිවිල් නඩුවක්, පැමිණිලි පාර්ශවයට ඉල්ලා අස්කරගන්න පුළුවන් , සමහරවිට ගාස්තුවකට යටත් වෙනවා. විත්තියට බෑ . විත්තිකරු රෝශී නම් නඩු දින කල් දාගන්න පුලුවන් , සමහර විට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්න වෙන්න පුලුවන්. පැමිණිලි පාර්ශවය එක්ක සාමදානයට ඇවිත් නඩුව සාමදාන කරන්න පුළුවන් නඩුවට පෙනී නොසිටියොත්...
  16. C

    ජපානෙදි මැරුනු කෙල්ලගෙ වීඩියෝ එක

    Similar story Source: https://web.facebook.com/nadeesha.chandrasena ජපානයේ රැඳවුම් මධ්‍යස්තානයකදී ලංකාවේ විශ්මා සඳමාලි වතුර උගුරක්, බෙහෙත් ටිකක්වත් නැතුව අති අමානුෂික ලෙස මිය යන්නට ඉඩහළ වීඩියෝ දර්ශන නැරඹීමෙන් අනතුරුව මෙය ලියා තබන්නට සිතුනා. මම 2013 ඔක්තෝබර් මාසයේ මැලේසියාවට යනවා ඉගෙන ගන්න...
  17. C

    සිහලුනි මට කෙළ උනා. 😑

    එක දෙයක් නං වාහනයේ අංකය හොයාගෙන පොලිසියට ලවුවා නඩුවක් දාන්න. ඒ නඩුවේ වින්දිතයෙක් විදියට ඉදිරිපත් වෙලා රු 100.000.00 දක්වා වන්දියක් ගන්න පුලුවන් මෙක තමයි අඩුම කාලයකින් වැඩේ කරගන්න පුළුවන් නිත්‍යානුකූල මාර්ගය. දෙවන විදිය වාහනේ අංකය හොයල දීල පොලිසිය ලවුවා නඩුවක් දම්මල එකේ තීන්දුව මත සිවිල් නඩුවක්...
  18. C

    බල්ලවයි පූසවයි යාලු කරවගන්න විදියක්

    ටික ටික පුරුදු කරන්න පුළුවන්.. බල්ල පුසව හපන්න යනව නං ඒවෙලාවට ඌට සැර කලහම ටික දවසක් යද්දි බල්ල පුසව හපන්න යන එක අතරිනව. කොහොමත් ටික දවසක් යනව සෙටල් වෙන්න.
  19. C

    කවුරුහරි කියන්න මහා ලොකු විශ්විද්‍යා ලංකා පඬියන් ට මේවා බැරිවුනේ ඇයි

    මෙක වැරදියි. ශ්‍රි ලංකා ගුවන් හමුදාව එක්ක අවුරුදු 10කට වඩා කලයක් ඩ්‍රෝන් ගැන පර්යේශණ කරල දැනට හමුදාව භාවිතයට ගන්න සාර්තක ඩ්‍රෝන් නිර්මානය කරල තියනවා
  20. C

    Peoples bank අලුත් debit card එක..

    LankaPay Common Card & Payment Switch එකෙන් transaction process කරන එක ඉතාම හොද වැඩක්. අනිත් සියළුම card වල local transactions, locally process කරන්න පුළුවන්නම් ඉතාම හොදයි.

    No contents