1. yapa100

    ඊශ්‍රායලය සියලු සාමාජිකයන් අරාබිකරයෙන් ඉවත් කරයි. ඉරාකය යුද ගිවිසුම පාර්ලිමේන්තුවට ගෙනේ 🔴BREAKING

    🔴 BREAKING NEWS ඊශ්‍රායලය ට විරුධව යුද ප්‍රකාශ කල හැකි අරාබි ආරක්ෂක ගිවිසුම සක්‍රිය කරන ලෙස ඉරාකය පාර්ලිමේන්තුවවට යෝජනාවක් ඉදිරිපත් කරයි. මෙයට අරාබි රටවල් 22 ක් අයත් වේ...
  2. yapa100

    ඊශ්‍රායලය පලස්තීන රොහලකට ගහයි 500 මරුට.ජනයා විදි බසි. බයිඩන් හමුව නවතයි. 🔴 BREAKING

    🇷🇺🇦🇪❗️ගාසා හි රෝහලකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔක්තෝම්බර් 18 වෙනිදා උදෑසන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි විවෘත රැස්වීමක් වහාම ඉල්ලයි.
  3. yapa100

    BREAKING

  4. yapa100

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    ඊශ්‍රායලය සහ ලෙබනනය දේශසීමාවේ සටන් වාර්තා වේ. ඊශ්‍රායලය විසින් නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බව ලෙබනනයේ LBC රූපවාහිනිය පවසයි. — 🇮🇱/🇱🇧 BREAKING: The Lebanese Army is firing artillery at Israel in response to continued provocations @Middle_East_Spectator

    No contents