ඉන්දියාවට යන්න ඉස්සෙල්ල දවසේ තමයි මචන් මම පලවෙනි ට්රේඩ් එක දැම්මේ. එහෙ ගිහින් ඔපරේෂන් කරගෙන ආව. දැන් මාස දෙකක වගේ වෙනව.
දැන් උට රෑට ඇස් දෙක තනිකරම අදුරටලු පෙනෙන්නේ. වෙනද රෑට ලාවට චායාවක් වගේ පෙනිලා දැන් තනිකර අදුර කිව්වා. දවල්ටත් එහෙමයි කිව්වා. පවු බන්.
@Walter White ඔයාවත් මතක් කරා.. පුළුවන්...