1. Miami-Vice

    උළමුන්ට_කොලඹින්_ඉඩම්

    :rofl: එල මචං හරි. උඹ ස්වාධීනයි, මම වහලෙක් :rofl:
  2. Miami-Vice

    උළමුන්ට_කොලඹින්_ඉඩම්

    මහින්ද සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝටම එක වගේ සැලකුව. ඒක වැරදියි කියන්න බැහැ කාටවත්, මොකද මහින්ද ලංකාවටම ජනාධිපති. හැබයි එහෙමයි කියල අන්තවාදී කොටස් වලට නටන්න දුන්නෙත් නැහැ. ප්‍රශ්නෙ තියෙන්නෙ 2015න් පස්සෙ ආපු ආණ්ඩුව අන්තවාදී කොටස් ගැන අවදානයෙන් නොහිටපු එක ඡන්ද පෙට්ටිය නිසා.
  3. Miami-Vice

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    2019 වෙච්ච දේවල් ගැනත් මොනවහරි කියපං :rofl:
  4. Miami-Vice

    ගෝඨා_ඝාතනය කරන්න ඩයස්පෝරාව ඩොලර් පොම්ප ක&#3515

    මොකෝ බං මේ බයියො උඹ ත්‍රෙඩ් දානකං බලං ඉන්නෙ බයිට් කරන්න? :D
  5. Miami-Vice

    El Camino: A Breaking Bad Movie

    :cool: ඕක පටන් ගන්නෙ Breaking Bad ඉවර උන තැනින් ද?
  6. Miami-Vice

    බෞද්ධ ඔන්ලයින් ග්‍රූප්

    kohomada ookata apith set wenne machang?
  7. Miami-Vice

    මේවා දැකලවත් වෙනස් වෙයිද

    කෙලින්ම කියපං UNP එකට ඡන්දෙ දෙන්න කියල... මොකටද පින්තූර upload කර කර මහන්සි වෙන්නෙ :lol:
  8. Miami-Vice

    ඇමසන්_ගින්න

    "An area of Amazon rainforest roughly the size of a football pitch is now being cleared every single minute, according to satellite data." https://www.bbc.com/news/science-environment-48827490
  9. Miami-Vice

    Nihal Nelson

    :cool:
  10. Miami-Vice

    ජනාදිපතිවරණයෙන් පස්සේ මොනවා වෙයි ද?

    තියෙන රජය තියාගන්න ඕනෙ කියලද කියන්නෙ?
  11. Miami-Vice

    ජනාදිපතිවරණයෙන් පස්සේ මොනවා වෙයි ද?

    දැනට තියෙන ව්යවස්තාවෙ ඔහොම දෙයක් කියල තියෙනවද? දින්නොත් ගෝ‍ඨාබයටත් ඕක කරන්න පුලුවන්ද ප්‍රතිපත්ති ප්‍රකාශයට දැම්මොත් (පරණ ව්යවස්තාවෙන් පත් උන රජය ගෙදර යවල අලුතෙන් මැතිවරණයක් තියන්න)?

    No contents