1. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මට මගේ ගෑනි 1000න් සම්පතක් බොල.. :rolleyes::rolleyes: උඹ තමයි කුකුලා.. :D:D
  2. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උඹ ඇප් ඉන්ස්ටෝල් වෙන්න දාලා තියෙන්නේ sd card එකටද මචං.. එතකොට පොඩ්ඩක් ස්ලෝව් වෙනවා.. මගෙත් ඔහොම උනා කලින්.. රිසෙට් කරපු පාර හරිගියා..
  3. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    pc එකෙනුත් පුලුවන් මචං.. Developer mode ඔන් කරලා සේම් වයිෆයි නෙට්වර්ක් එකකින් p එකට කනෙක්ට් කරන්න ඹ්නේ.. ඊට පස්සේ pc එකත් එක්ක pairකරාම ෆෝන් එකට connect වෙන්න පුල්වන් pc එකේ බ්‍රවුසර් එකකින්.. ඒකෙන් පුලුවන මචං..
  4. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Settings - update and security- Developer වලට ගිහින් developer mode කියන එකට ටික් එක දාපං.. ඊට පස්සේ ඹ්න ඇප් එකේ xap,appx එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඹ්පන් කරපං ෆෝන් එකෙන්.. එතකොට ඉන්ස්ටෝල් කරන්න අහනවා.. ඉන්ස්ටෝල් කරහං.. හැම එකක්මනම් වැඩ කරන්නේ නෑ බං..
  5. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කවුද උලමෝ නාකියාා.. මං මේ පොඩි එකා තාම..
  6. Kasippu Sira

    Sinhalayo topila up da?

    ඩග්ලස් අයියගේ හොර ගෑනි පේනවා
  7. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    හිටපං වයිෆ්ට කියන්න.. :oo::oo:
  8. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එල මචං ජය වේවා..
  9. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    පව් පොඩි එකා..
  10. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම.. මූ පොල් කට්ටකට කෙලින් චූ තරගන්න බැරි හිච්චි කොල්ලෙක්නේ..
  11. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    හිච්චි කොල්ලො උඹ අනූ කියෙද??
  12. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එහෙනම් බල්ලො ගැහුවා නේද??? :lol::lol::lol:
  13. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    තාම යන්තම් 21යි මාමේ...
  14. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අපි නෑනෙ ඹ්වට..
  15. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කවුද ඩෝ වයසක.. තෝ නාකියි මට වඩා..
  16. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අනේ ඔව් පව් බං මූ..මුට සෙට් කරහං..
  17. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    නෑ ඉතිං උඹ වෙනස්කම් කරද්දි එයාට දුක හිතෙයිනේ.. ඒකයි.. :):)
  18. Kasippu Sira

    හත්පෙති මල

    ඉස්සර හෙන ආාාසයි බං.. රෙප් ඇඩඩ්

    No contents