ලොල් බන් ..ලගදි අහපු ලොල් ම ස්ටොරියක් බන් ඒක :lol: :lol:
හැබැයි ඉතින් එක අතකින් කෙල්ලට දෙයක් හංගල සුදනා වෙනවට වඩා
ඕනේ පුකක් කියල ඇත්තම කියන එකත් අගය කරන්න ඕනේ දෙයක් බන් :yes:
සිරා බන් ..පුරුද්දකට ගියාම ආයේ ලෙසියකට නවත්තනවා බොරු ..!
අපේ අර කියපු අයියා කාරය තව සින් එකේ ඉන්නවා
කොච්චර කිව්වත්...