අද පොඩ්ඩක් අව්ල් මූඩ් අයියේ. ඒක නිසා ටිකක් ඉක්මනට යන්න කියල.:(:(:( ගේම් 1ක්වත් ගහල හිත හදාගන්නයි යන්නේ :(:(:(
එල ෂෝ එකක් Style අයියේ............
සුපිරි තමා, නැවතත් දවසක හමු වෙමු..............
එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න.......... :yes::yes::yes:
උදා වෙන දිනය සුභ දිනයක්...