1. SANJEE

    EK Married Club-11

    එක තමා අයියේ....... දැන් නම් මාර විදියට පරිස්සම් කරගන්න වෙනවා ආයේ මෙහෙම පරිප්පුවක් නම් කන්න බෑ දුවට වගේම අපි කාටවත්.........
  2. SANJEE

    EK Married Club-11

    :) :) :) උණ නෑ...... හොඳට ඇක්ටිව් ඉන්නවා ගෙදර වගේ....... කන බොන එව්වත් ගෙදර ඉන්නවට වඩා කනවා බොනවා........
  3. SANJEE

    EK Married Club-11

    හැම ගෙදරම ඔහොම තමා මම හිතන්නේ.......
  4. SANJEE

    EK Married Club-11

    ඔව් අය්යේ හවස් ඩොකා බලලා හුඟක් දුරට ගෙදර යන්න පුළුවන් වේවි....... :cool:
  5. SANJEE

    EK Married Club-11

    මටනං අප්පිරියයි ඉන්දියන් කතා......
  6. SANJEE

    EK Married Club-11

    අර මොකක්ද අර හයිව් කියලා එකක් ගැන කියවන්නේ....... මට FB එකේ රික්වෙස්ට් පවා එවල තිබුනා.......
  7. SANJEE

    EK Married Club-11

    ඉන්දියන් නාට්ටි වර්ජනය කරලා තියෙන්නේ...... අපේ නෝනගේ ඔලුවටත් කවුරුහරි මෑතකදී දාලා විශබිජේ දවසක් කියනවා අර මේ ආදරයයි කියන එක බලමු කියලා....... බැන්නා හොඳටම.......
  8. SANJEE

    EK Married Club-11

    ;);););):cool::cool::cool::cool:
  9. SANJEE

    EK Married Club-11

    ඔව් දැන් අඩුයි බන්........ :cool::cool::cool:
  10. SANJEE

    EK Married Club-11

    ඔය ඉලව්වට වඩා අර ෆිල්ම් එක බැලුවනම් ඉවරනේ ඕකේ.........
  11. SANJEE

    EK Married Club-11

    උඹලා වගේ නෙවෙයි උන් හැමදාම වගේ මට කතා කරලා දුව ගැන හොයලා බැලුවා......... :yes::yes::yes::cool: රිදෙයි දැන් බොට.......
  12. SANJEE

    EK Married Club-11

    බදාදා ඉඳන්ම මමත් හිටියේ හොස්පිට්ල් එකේ....... තරහයි ඇන්ටි එක්ක...... නම්බරේ දීලත් තියෙද්දී අපිට ඉතින් කෝල් එකක්වත් නා........ :angry:
  13. SANJEE

    EK Married Club-11

    සැහෙන්න හොඳයි මල්ලි...... බැක්ටීරියා ආසාදනයක් වෙලා තියෙන්නේ....... අද හවස හෝ හෙට ගෙදර එක්ක යන්න පුළුවන් වේවි........ මම අද ඔෆිස් එකට ආවා මේ ටිකේම ආවේ නැති නිසා.......
  14. SANJEE

    EK Married Club-11

    කිඹුලා අයියා, මිනියා, කිං අයියා, තරිස්, බඩා මාමි, අලි මලයා, ඇතුළු හැමෝටම නොසැහෙන්න ස්තුතියි...... (අනේ කාගේ හරි නමක් මිස් වුනානම් මට දස දහස් වතාවක් සමාවෙන්න......)
  15. SANJEE

    EK Married Club-11

    සුභ උදෑසනක් වේවා......
  16. SANJEE

    EK Married Club-11

    :baffled::baffled::baffled:
  17. SANJEE

    EK Married Club-11

    මටත් බයයි අයියේ කෝකටත් ඩොක්ට ලඟට ආයේ එකක් යනවා......
  18. SANJEE

    EK Married Club-11

    එව්වා කරන්න බෑ නංගි එයාට තාම පොඩි වැඩියි......... ඩොක්ට කිව්වේ රෙදි කෑල්ලක් උණුවතුරෙන් පොඟවලා එක නහය ලඟට කිට්ටු කරලා ස්ටීම් කරවන්න කියලා.......
  19. SANJEE

    EK Married Club-11

    :rofl::rofl::rofl: අලියා ඇදගෙන යන්න අරුන්ට පුළුවන් වේවිද.......? :rolleyes:
  20. SANJEE

    EK Married Club-11

    දැන් ඩොකා ලඟට ආයෙම එක්ක යන්න හදන්නේ අයියේ.......

    No contents