මම මෙකෙ ත්රෙඩ් එකක් දාල ඇහුවා ඉන්වෙස්ටර්ස් ලා මෙ වගෙ රටකට එන්නෙ ඇයි වෙන ඔනෙ තරම් ලාබ උපයන්න පුලුවන් කරදර නැති රටවල් ත්යෙන එකෙ. පොය කියයි පොසොන් කියයි වෙසක් කියයි, තයිපොන්ගල් කියයි හෙන නිවඩු ගොඩක්, අනිත් එක යුනියන් කියයි ස්ට්රයික් කියය්, ඩෙශපාලන බලපැම් කියයි. මම ඇහුවා වියෙට්නාම් වගෙ රටක්...