මහින්දලා දෙදෙනෙක් රටට අනවශ්‍ය බව ඔහු තේරුම් ගෙන නැති අතර ඔහුගේ මහත් ආශාව මහින්දට ආවේශ වෙමින් ශ්‍රීලනිපයේ බලය තහවුරු කර ගැනීම බව පැහැදිලිය. පළමු කථාවෙන් තමන් බලයට පත් කළ බලවේග වෙතින් තමා වේගයෙන් ඉවතට විසි වෙමින් තිබෙන තත්ත්වය තුල තාර්කික බුද්ධියක් සහිත කෙනෙක් විසින් කළ යුතු දෙය වන්නේ එම බලවේග සමග...