රාජ්ය සෙවයෙ තියෙන ඔක්කොම වැරදි උම්බෙ මෙ කතාවෙ ලස්සන්ට කියලා තියෙනවා අ - z
1. අකාර්යක්ශමතාවය
2. සිනහ මුසු නොසිටිම කස්ටම ට
3. ගොට අල්ලා ගිය එවුන් මොන ෆොම් එකද දෙන්න ඔනෙ කියලත් දන්නෙ නැ
4. පියන් එතන ලොක්කා වීම
5. මුසොපෙන්තුකම
6. 4 වෙද්දි නැලියාම
7. ප්රොසෙස් එකෙ කිසිම ෆ්ලොව් එකක් දන්නෙ...