ඩිග්රි එකෙ වාසිය වයස 20 ඉන්න එවුන්ට පල්වෙනි පාරට ජොබ් කරන්න යද්දි..සුදුසු කම. තව තමයි මෙහෙම,
1. ඩිග්රි හැමොටම බැ, මොලෙ තිබ්බත් සමහර විට සල්ලි නැ. ඩිග්රියක් තියෙනව කියන්නෙ එක ස්ටෙටස් එකක්.
2. ඉන්දියන් එවුන් නම් ඉන්ටවිව් කරන්නෙ උන් මාර කින්ඩි දාන්නෙ. මම සින්ගපුරු කම්පැනි එකක ඉන්ටවිව් ගියා...