මම හොන්දටම විස්වාස කරන දෙයක් තමයි මෙහෙම..උම්බලා දන්නවානෙ ඔය ඉරාන්, පකිස්තාන් හෙන ලොට් එකත් තරුන තරුනයින්ට පාටි, සින්දු, ඩාන්ස්, වගෙ එවා කරන්න බැ, ෆැශන් බැ, විශෙශයෙන් කෙල්ලොන්ට. මට හිතෙන්නෙ ඔය ආගමික නයකයො හෙන නාකි, උන්ට ඔවා තිබ්බෙ නැ. උන්ට හෙන ඉරිසියායි එක නිස ඔවා කරන්න දෙන්නෙ නැ. ඔක තමයි මම...