BABY LOST කළුබෝවිල රෝහලේද බිලිඳියක් පැහැරගෙන
දෙසැ.18 - දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී උපත ලැබු බිලිඳු දැරියක කාන්තාවක විසින් සොරා ගනු ලැබීමේ සිද්ධියක් වාර්තාවේ.
එම රෝහලේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය විල්ෆ්රඩ් කුමාරසිරි මහතා සදහන් කලේ 21 වෙනි වාට්ටුවේ මව තුරුලේ සිටි එම බිලිදිය මව කිසියම් අවශ්‍යතාවකට බැහැරට...